මාස හතරහමාරකට පසු ප්‍රසන්න රණවීර ඇප මත නිදහස්

ව්‍යාජ ඔප්පු සකස් කර රජයේ ඉඩමක් අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණය මගින් අද (30) ඇප හිමි විය. අදාළ ඇප අයදුම අද දිනයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි. ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මහාධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීම් සලකා…

Read More

මහින්ද බලන්න රනිල් යාම ගැන පුවතට වැටුණ කොමෙන්ට්ස්

මහින්ද රාජපක්ෂ මේ දිනවල වාසය කරන කාල්ටන් නිවසට රනිල් වික්‍රමසිංහ ගොස් තිබීම ‘මහින්ද බලන්න රනිල් කාල්ටන් නිවසට යයි’ යනුවෙන් දෙරණ සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ පෝස්ටුවට වැටුණ කොමෙන්ටු අතරින් කොටසක් පහතින්        

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ළඟදීම ඇතුළට යන්න ඉන්න කිහිපදෙනෙක් ගැන ජනපති කියයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ, ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදීයි. මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න…

Read More

හිටපු ජනපතිවරුන්ගේ සහ ජනපති වැන්දඹුවන්ගේ නිවාස සහ දීමනා ඉවත් කරන පනත් කෙටුම්පත මේ මස අග පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ වැන්දඹුවන්ගේ නිවාස හා දීමනා ඉවත් කිරීමේ පනත් කෙටුම්පත බොහෝ දුරට මේ මස අග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව අධිකරණ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ. ඇමතිවරයා උපුටා දක්වමින් ඉරිදා ලංකාදීප වාර්තා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කටයුතු අනුව ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට සැරසෙමින් සිටින බවය. ජනාධිපතිවරුන්ගේ…

Read More

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය ‘අද දෙරණ’ට සඳහන් කළාය. පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර…

Read More

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

පොහොට්ටුවේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂයගේ පුත් නාමල් රාජපක්ෂ සිතූ සිතු අයුරින් බලය භාවිතා කරමින් සිදු කෙරූ ජඩ කපට කම්ගැන බොහෝ කරුණු මේ වන විටත් අනාවරණය වී තිබේ. ඒ අතරින් බොහෝ දෙනෙක් නොදත් නමුත් කතා කළ යුතු කතාවක් පිළිබඳව මුහුණු පොතේ පලවී තිබුණා.මුහුණ පොතෙන් උපුටා ගත් එම කතාව පහතින් දක්වා ඇත. “ඇගේ නම නිත්‍යා සේනානි…

Read More

පාස්කු ප‍්‍රහාරය ගැන පිල්ලෙයාන්ගෙන් බලෙන් පාපොච්චාරණයක් ගන්න හදනවා, පැමිණිලිකරු නි. ඇමතිගේ ඥාතියෙක් – ගම්මන්පිල හෙලි කරයි

තමන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හමුවීම සම්බන්දයෙන් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද දින (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත මෙසේ අදහස් දැකවීය. මම අද මේ පවත්වන මාධ්‍ය හමුව ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. මම පිල්ලෙයාන් හමු වුණේ දේශපාලකයෙකු ලෙස නොවේ. නීතිඥයෙකු ලෙස….

Read More

කව්රුත් දන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගමන් දික්කසාද වෙයි – වෙන් වූ හේතුව මෙන්න!

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා. ඇය පසුගියදා  (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ. “බොහෝ කල්පනා කිරීමෙන් හා සිතීමෙන් පසුව, හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන් වීමට තීරණය කළෙමු,…

Read More

අරගලය නිසා හානි වු ඥානක්කගේ නිවසටත් මිලියන 28ක වන්දියක්

අරගලයෙන් ගිනි තැබූ ඥාණක්කාගේ නිවසට රජයෙන් මිලියන 28ක වන්දියක්. 2022 වසරේදී මෙරට ඇති වූ අරගල සමයේදී දෛවඥ ඥාණක්කාගේ නිවසට සහ සිද්ධස්ථානයට සිදු වූ හානි සඳහා හිටපු රජය රුපියල් මිලියන 28 ක වන්දියක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ගෙවන ලද රුපියල් මිලියන 1,221 ට අමතරවල පසුගිය…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන…

Read More
Back To Top