අලුත්කඩේ ඝාතනය ගැන බුද්ධිඅංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය වටා පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව දැඩිකර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තුව සංකීර්ණයට ද පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව දැඩි කර ඇති බවද ඔහු පැවසුවේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ පාරේ ඝාතනය කළහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව භාරගත…

Read More

සංජීවව කොළඹ ගෙන්නුවේ කවුද? කවුද මේ හැංගුණ කාන්තාව? කොහොමද උසාවියට රිංගුවේ? පොලිසිය මොකද කළේ? විශේෂ හෙලිදරව්වක්

2025 පෙබරවාරි මස 19 වැනිදා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයට ඉතා වැදගත් දිනයක්. ඒ නිසාම අලුත්කඩේ අධිකරණ සංකීර්ණ භූමිය වඩාත් වැඩි ජන ඝනත්වයකින් පිරීගොස් තිබුණා. එදින වැඩියෙන් මේ ස්ථානයට නීතිඥවරුන් පැමිණෙමින් සිටියා. ඊට හේතුව විදියට අපි දැක්කේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයා තේරීමේ නිලවරණය එදින පැවැත්වීමට නියමිතව තිබීම. මේ ස්ථානයට පැමිණි බොහෝ දෙනා තිගැස්සෙනසුලු සිදුවීමක් විදියට…

Read More

ඉදිරි කාලය තුළ පාතාලය අවසන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා – ජනපති

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ දසවැනි…

Read More

මනූෂ නානායක්කාර ඇමති ධූරය දැරූ සමයේ ‘පිටරට නොගිය අයටත් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර දීලා’

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදේශ ප්‍රේෂණ මත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලය විසින් සිදුකළ විශේෂ විගණනයේ වාර්තාව නිකුත් කර ඇත. වාහන ආනයනයනයේ දී රජයට බදු අහිමිවීම් සිදුව ඇති බවට විගණන වාර්තාවේ සඳහන් කරුණු වලින් හෙළි වී තිබේ. නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් යොමු කරන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත්…

Read More

අර්ජුනාගේ ප හ ර දීමකින් දෙදෙනෙක් රෝහලේ

යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. එම හෝටලයේදී ආහාර ගැනීමට යාමේදී මන්ත්‍රීවරයා සහ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු ආරවුලකදී මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. ෙසිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි….

Read More

නාමල්ගෙන් කතා නායකට ලිපියක්.. පොදු ජන පෙරමුන සහාය දක්වන්න සූදානම්?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇත. එමෙන්ම, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව ද පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්…

Read More

‘ඒ සල්ලි ගෙවල් කඩපු අයගෙන් ගන්න’: වන්දි ගත් හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ගෝඨාභය රාජපක්ෂ පාලනයට එරෙහිව පැවති අරගලය ක්‍රියාත්මක වූ සමයේ නිවාස හා දේපළවලට ගිනි තැබීමෙන් සිදුවූ හානිවලට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් ලබා ගත් වන්දි ප්‍රමාණයන් පිළිබඳව අද (පෙබ:06) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එහිදී මැති ඇමැතිවරුන්ට ලබා දුන් වන්දි මුදල මන්ත්‍රීවරුන්ගේ නම් ද සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. ඔහුගේ අනාවරණය අනුව මන්ත්‍රීවරුන්…

Read More

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ රවීගේ යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකඟ බව අගමැතිනිය කියයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිලිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසගුයිදා (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු…

Read More

ඇස් උඩ යන්නම, රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජයපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරිමට තීරණය කළ බවයි. ඒ මහතා මේ බව සදහන් කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ය. කෙසේ වෙතත්, ඉහත සදහන් වෙන් කළ මුදල රාජ්‍ය සේවකයන්ගෙ වැටුපට එක් කරන්නේ…

Read More

ඩොලරය ඉහල ගිය නිසා වාහන මිල කොහොමත් වැඩිවෙනවා..ඒත් පස්සෙ අඩු කරනවා! – ජනපති

ඩොලරය අගය ඉහළ ගොස් නිසා වාහන මිලද ඉහළ යන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. නැවත වාහන ආනයනය ආරම්භයේදී මිල ඉහළ ගියද පසුව මිල අඩු කිරීමේ අපේක්ෂාවක්ද ඇතැයි ඒ මහතා කියා සිටී. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේග සුහද හමුවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද පැවසුවේය. “අවුරුදු ගණනක සිටි…

Read More
Back To Top