ට්‍රේලර් එක දාලා පැය කිහිපයක් යනකොට නරඹන්නන් මිලියන 30 පැන්නා. මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ගැන කල චිත්‍රපටයට ඇති ඉල්ලුම මෙන්න
ට්‍රේලර් එක දාලා පැය කිහිපයක් යනකොට නරඹන්නන් මිලියන 30 පැන්නා. දැන් යන්නේ මිලියන එකසිය ගණන්වල. ඒ තමයි මයිකල් ජැක්සන්ට අදටත් තියෙන ජනප්රසාදය. ඔහු ගැන නිර්මාපිත චිත්‍රපටය 2026 අප්‍රේල් මාසේ රිදී තිරයට එන්න නියමිතයි. මේකේ නම “මයිකල්” (Michael). “කිං ඔෆ් පොප්” නමින් හඳුන්වපු මයිකල් ජැක්සන්ගේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ ජාෆර් ජැක්සන්. ඔහු තමයි මයිකල්ගේ ඇත්තම බෑණා. අධ්‍යක්ෂණය…
