නිල් චිත්රපට නිළියකගේ හුටපටයකට ඩොනල්ඩ් ට්රම්ප්ට දඬුවම්
නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයක්. මේ අනුව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් සඳහන් කර ඇත්තේ ට්රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන…
