සීගිරි පර්වතයේ දොරටුවක්? කොහොමද මෙහෙම වෙන්නේ? මෙන්න ඔබට ගැටලුවක් වූ ඒ ප්‍රශ්න වලට උත්තර
කලින් ලිපියේ අපි සිංහ පාදයේ අසල ඇති කටාරම් සහ අභ්‍යන්තරයේ දොරටුවක් තිබුනා යයි සලකන්න පුළුවන් සාධක ගැන කතා කරා. එතැනදී මතු වුනු ගැටළු කිහිපයක් තමයි, එහෙම දොරටුවක් තිබුනා නම් ඒ දොරටුව පර්වතය උඩින් සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? ඇතුලෙන් දොරටුවක් තිබුන නම් එළියෙන් අපිට පෙන කැපුම් මොනවද? මේ ලිපියෙන් ඒ ගැටළු කිහිපයට විසඳුම් හොයන්න උත්සහ කරමු. 1.දොරටුවක්…
