අනියම් පෙමට හොරෙන් තවත් පෙමක් පටන්ගත් සැමියෙකුට වෙච්ච දේ.

විවාහක දෙදරු පියෙක් හා දෙදරු මවක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාටත් හොරෙන්ය.

අදාල පුරුෂය කාන්තාවගේ ගෙදර පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති අතර ඒ පැමිණෙන කාලය තුල ඔහු තවත් කාන්තාවන් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යාමට උත්සාහ දරා ඇත.

එලෙස එක් දිනක් මෙම පුරුෂය අනියම් කාන්තාවගේ නිවසට යාබද තවත් නිවෙසකට ගොස් ඇත්තේද වෙනත් කාන්තාවකගේ පහස ලබාගැනීමටයි.

කෙසේ නමුත් ඔහුට එම කුරුමානම වැරදී ගොස් ඇති අතර මුලින් අනියම් සම්බන්ධය පැවැත්වූ කාන්තාවට මෙම සිද්ධිය සැලවී ඇත.

මේ ගැන විමසීමත් සමඟින් ඇතිවූ බහින්බස් වීම දුරදිග ගොස් ගුටි කෙළියක් බවට පත්ව අවසානයේ අනියම් සැමියාගේ පුරුෂ ලිංගය අනියම් බිරිඳ අතින් බරපතල ලෙස කැපීම තුවාලයකට ලක්වී ඇත.

පසුව අදාළ රෝහල් ගතකර ඇති අතර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වනවිට සුවය ලබමින් සිටී.

පසුව නීති මාර්ගයට නොගොස් කතිකාකොට විසඳගැනීමේ එකඟතාව මත පොලිස් රාජකාරි නිමවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top