“හැම වෙලාවෙම හැම කෙනෙකුටම ඒ නිසි රැකවරණය ලැබෙන්නේ නැහැ” තනිකඩ කාන්තාවන් ගැන රටක් ආදරේ කරන ඇ‍ය කී ඒ වෙනස්ම කතාව මෙන්න

ඇය ගැන බොහෝ දෙනා කතා වෙනවා.. ඒ කාලයෙන් කාලයට ඇය කරන විවිධ කලා කටයුතු නිසා.. නදීෂා හේමමාලි, මේ දවස්වල ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නේ ඇය කරන වෙනස් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් නිසා කිව්වොත් හරි.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ටික වෙනස් විදිහේ මාතෘකාවක් ගැන නදීෂා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.. ඇය එකවරම ජීවිතේ ගැන…

Read More

“බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා” – ඇය ප්‍රෙග්නට් කියන කතාවට ශලනි උත්තර දෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කාසු කරලා තිබුණා. ඒ, පොඩි බබෙක් වඩාගත්තු ඡායාරූපයක් ද එක්ක. පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්ත කතාවකට තමයි ශලා මේ විදියට උත්තර දීලා තියෙන්නෙ. ”නෑ නෑ මගේ බබා නෙමේ බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ .. ඒ නිසා calls…

Read More

කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා ඔවුන්ට කෝල් කරලා චරිත ඉල්ලලා නැහැ. ඒ හින්දා මට සතුටුයි. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත

ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ, ලයිකා සමාගම නිෂ්පාදනය කළ දේවි කුසුමාසන සිනමා නිර්මාණය මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත වේ. දේවි කුසුමාසන සිනමා නිර්මාණයට රංගයෙන් දායක වුණු දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වුණ ඩිස්නි රාජපක්ෂට චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගි වෙන්න බැරි වුණා. ඇත්තටම ඇයට මංගල දර්ශනයට එන්න බැරිවුණේ ඇයි? ඩිස්නි හදිසියෙන්ම ලංකාවෙන් ගියේ ඇයි?…

Read More

‘අනුශූරතාවය ලංකාවට අරන් එන්න මම මහන්සි වුණ විදිය දන්නේ මමයි මගේ වයිෆ් විතරයි’ – ලක්මවට කීර්තියක් ගෙන ආ ඔහු කී කතාව

පසුගියදා (ජුනි 10) නිමාවට පත්වුණු, Manhunt International – 2025 තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්කම් දැක්වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ පියුමාල් සිතුම්. තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේදී. Manhunt International තරගාවලිය මෙවර පැවැතියේ, එහි 23 වන සංස්කරණය හැටියට. තරග ජයග්‍රහණයෙන් පසුව පියුමාල් සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා. ඒ, මෙම ආඩම්බරකාර ජයග්‍රහණය පිටුපස ඉන්න සුවිශේෂී චරිතයක් ගැන…. ”23 වන…

Read More

”මට නම් වයස ප්‍රශ්නයක් නෑ, බලන් ඉන්න කට්ටියට ප්‍රශ්නයක් වෙලා වගේ තියෙන්නෙ” – ඉසුරුගෙන් සැර කතාවක්

මේ දවස්වල ජනප්‍රියම තරු යුවළ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි – දේශානි නෙහාරා කිව්වාට වැරදි නෑ. සමාජ මාධ්‍ය පුරාම ඉන්නෙ ඒ දෙන්නා. දෙන්නගෙ ආදර කතාව දැන් රහසක් නෙවෙයි. ඔවුන්ගේ ආදර කතාවත් එක්කම දෙන්නගෙ වයස් පරතරය ගැනත් බොහෝදෙනා කතාබහ කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ‘ආදරේට වයස ප්‍රශ්නයක් ද’ කියන කාරණය ගැන ඉසුරුගෙන් සෘජුවම අහලත් තිබුණා. ඊට ඉසුරු නම් දීලා…

Read More

‘ මාව අවශ්‍ය ඕනෑම වෙලාවක මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා’ හැමෝම ආදරේ කරන උදාරී වර්ණකුලසූරිය මේ කියන්නේ කවුරුන් ගැනද ?

බොඳ මීදුම් ටෙලි නිර්මාණයේ ආදරණීය සංසලා හරහා පුංචි තිරයේ උන්මාදය බවට පත්වූ ඇය ‘අළු පාට දේදුණු, සිටුවර පුවත‘ වැනි ටෙලි නිර්මාණ ඔස්සේ ද ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත්තාය. රිදී තිරය මත අභියෝගාත්මක රංගන හැකියාවක් ප්‍රදර්ශනය කරන ඇය සිනමාවේ ද කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින්නීය. මේ දිනවල තිරගත වන දේවි කුසුමාසන සිනමාපටයේ කුසුමාසන දේවිය ලෙස ඔබ…

Read More

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න බදුල්ලට පියුමි හංසමාලි ඔවුන්ට දුන් පොරොන්දුව

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට නොයේක් පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තාරුකාවක්…! මේ කියන්න යන්නේ නම් පියුමි කරපු උතුම් ක්‍රියාවක් ගැන තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න පියුමි හංසමාලි බදුල්ලට ගිහින් ඔවුන්ට මෙහෙම පොරොන්දු වෙනවා. ” මම මේ සිද්දිය දැක්කෙ ගිය සිකුරාදා. ඒක…

Read More

කතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..

ඇය ජීවිතේ දිහා දැන් දකින්නේ ගොඩක් උපේක්ෂා සහගතවයි.. තවත් නොබෝ දිනකින් ඔහු ඇගෙන් වෙන් වෙලා වසරක් ගත වුණත්, මේ ගෙවුණු කාලය පුරාවටම ඇය ජීවත් වුණේ ඒ මතකයත් එක්කයි.. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, ඇගේ ආදරණීය සැමියා වුණේ ඔහුයි.. මැණික් ලංකා රාජිණී, ඇයගේ මුහුණුපොතේ පළවන සටහන් බොහෝමයි.. මේ තවත් අන්න ඒ වගේ ඇය එක්කළ සටහනක්.. කඳුළු මතින් ජීවිතයේ…

Read More

ප්‍රථම වරට ශ්‍රී ලංකා ගුවන් සේවයේ සේවය කරන අපේ පුංචි හුරතලිය “යොහානි”ඇගේ සිහිනය හැබෑ කරගනී

“පුංචි යොහානිගේ ” සිහිනය සැබෑ වෙයි. ශ්‍රී ලංකාවේ සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් ගන්නා Air Lanka යානයට පසුගියදා එක් සුවිශේෂී අමුත්තියක් ගොඩ විය. සම්පූර්ණයෙන් ජාතික ගුවන් සේවයේ නිල ඇදුමට සමාන ඇඳුමකින් සැරසුණු මේ පුංචි හුරතලියගේ නම යොහානී. පුංචි කාලේදීම ඇගේ ලොකුම බලාපොරොත්තුව අනාගතයේදී Air Lanka ගුවන් සේවිකාවක් වීමයි. ඒ ආසාව නිසාම මේ විශේෂ ගුවන් සේවිකා නිල…

Read More

හැමදේම අමතක කරලා බෝට්ටුවක ටෙඩියොත් පුරවන් උපන්දිනය සමරපු ටීච අම්මා

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන්නේ. ඇය පහ ශිෂ්‍යත්ව පන්ති කරන ගුරුවරියක්.පසුගිය දවසක ඇය පිළිබඳ කතාබහට ලක් කෙරුණේ ඇය උපකාරක පන්ති සිදු කරන ආයතනයේ සේවකයෙකුගේ වෘෂණ කෝෂ වලට පහරක් එල්ල කරා කියන චෝදනාවටයි. කෙසේ නමුත් මේ චෝදනාවට මේ වන විටත් ඇප මත නිදහස් වී සිටින ටීචඅම්මා ඒ…

Read More
Back To Top