“ජීවිතේ බලාපොරොත්තුවක් නැති කාලේක මට ඔයා මුණ ගැහිලා මගේ මුළු ලෝකෙම ආලෝකයක් කරා” – තිසර එක්කළ ආදරණීය සටහන

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්. මේ දෙපළගේ ජීවිතේ නව ජීවන පරිච්ඡේදයක් ඊයේ ආරම්භ වුණා. ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික නිසා. මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩයත් එක්ක මේ පුංචි මැණික නිසා සතුටින් පිරුණු එයාලාගේ ජීවිතය ගැන තිසර තබපු ආදරණීය සටහන…

Read More

රෝහල් ගතකරන විටත් ඇය සමුගෙන ගිහිල්ලු – ලොවක් ආදරේ කරන සුරූපි රංගන ශිල්පිණියකට හදිසියේ ඇති වූ අවාසනාවන්ත ඉරණම

ඇය සුරූපී බවින් වගේම සරාගී බවින් අඩු නැති තාරකාවක්.. මේ කියන්න යන්නේ ඇගේ මරණය ගැන ඇසෙන අන්න ඒ සංවේදී කතාවයි.. ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා… හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.. මියයන විට ඇය 42 වැනි වියේ පසුවූවා.. අසනීප තත්ත්වය හේතුවෙන් ඇයව සැමියා…

Read More

ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන් හනා, ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්

“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට. ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා. ”ඉෂාක්ට කෝටියක්” මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම. ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ. මෙය…

Read More

ඇයත් අම්මා වගේම හැඩකාරියක් – වසර ගණනක පැරණි මතක අවුස්සපු දුව මෙනාෂා

රොෂානා ඔන්ඩච්චි, අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය , සුරූපී කලාකාරිණියක් විදිහට ඇය හඳුන්වාදෙන්න පුළුවන්. ඒත් මේ කියන්න යන්නේ ඇගේ ආදරණීය දියණිය ගැන කතාවක්.. මෙනාෂා නානායක්කර, අම්මා වගේම ඇයත් කලාවත් එක්ක ඉන්න හැඩකාර යෞවනියක්. මෙනාෂා ගොඩක් වෙලාවට ඇගේ අම්මාගේ විලාසිතාවලට ආරදය කරනවා.. ඒ අතරිනුත් ඇගේ පරණ විලාසිතා , ඇඳුම් පැළඳුම්වලට මෙනාෂා ලොකු කැමැත්තක් දක්වනවා කිව්වොත්…

Read More

ඔක්කොම කේස් ඉවරයි ටීච අම්මට සම්මානයක්

online ගුරුවරියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් හයෙෂිකා ප්‍රනාන්දු ගුරුතුමිය ගැන අලුත්ම කතාවක් කියන්නයි මේ සූදානම.පසුගිය කාලසීමාවේදී ඇය වඩාත් ජනප්‍රිය වී සිටියේ ඇයගේ ආයතනය සේවය කරන තරුණයෙකුගේ වෘෂණ කෝෂවලට පහරදීමේ සිදුවීමක් හේතුවෙන්. කෙසේ නමුත් ඒ සිදුවීම තවමත් අවසන් වී නැති අතර නීතිමය කටයුතු සිදු වෙන වකවානුවක ඇයට ජනප්‍රියම ගුරුවරිය හොඳම ගුරුවරිය යන නිර්දේශයන් යටතේ Asia Miracle සම්මානය…

Read More

ඒ දවස්වල මගේ පෙනුමට ගොඩාක් අය විහිළු කළා

නි‍රූපණය හා රංගනය යන ක්ෂේත්‍ර දෙකෙහිම රසික ආදරය දිනාගත් අමන්දා සිල්වා, බිරිඳක ලෙස නව දිවියක් ඇරඹීමෙන් පසුව කලා කටයුතුවලින් දුරස් වෙලාද යන ප්‍රශ්නය බොහෝ දෙනෙක්ට ඇතිවෙලා. එයට හේතුව රසික රසිකාවියන්ට කලා නිර්මාණ සමගින් ඇය හමුවන අවස්ථා අල්ප වීම. කෙසේ වෙතත් අමන්දා සිල්වා ඇගේ සැමියා වන ඩයස් වනිගසේකර සමග සමාජ මාධ්‍ය තුළින් නිතරම මුණ ගැසෙන නිසා…

Read More

මං කවදාවත් කාටවත් මං වගේ වෙන්න කියලා නෑ. අපි හැමෝගෙම කතා වෙනස්. අනන්‍යයි. කර්මය අනුව විසඳෙනවා

ජනප්‍රිය රංගන ශිල්පිනි මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ, සිය ජීවිතය තුළ නේක වූ හැලහැප්පීම් මැද ඉස්සරහට ආව තාරකාවක්. ඒ ගැන ඈ ප්‍රසිද්ධියේ අදහස් දක්වනවා සේම, වර්තමාන කතාව ලස්සනට ගෙතෙන්න අතීතයෙන් උගත් පාඩම් ගැනත් කතා කරනවා. කාලයක් ඇයට එල්ල වුණු විවේචන දැන් දැන් මල් වැස්සක් වී ඇති හැඩයි. ඊට ලොකුම හේතුව කසුන් – කෛලාෂ්, අප්පච්චියි – පුතු…

Read More

කොටුවේ පොඩි හාමුදුරුවෝ සුදු වෙන්න ෆේෂල් දානවා! දුම් අල්ලනවා! ක්‍රීම් ගානවා! මේකප් කරනවා!- සාදු.. සාදු.. සාදු

කොටුවෙ පොඩි සාධු කිව්වහම ඕනෙම කෙනෙක් උන්වහන්සේව අඳුන්වනවා. ඒ තරමට උන්වහන්සේ සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක්. පැවිදි නමක් විදිහට කාලය ගත කරත් කොටුවේ පොඩි හාමුදුරුවෝ කතාබහ කරන විදිහ ජීවත් වන විදිහ සාමාන්‍යයෙන් පැවිදි රුවකට වඩා වෙනස්. ඒ නිසාම සමාජයේ බොහෝ දෙනෙක් උන්වහන්සේව විවේචනය කරනවා.සමහරු නම් කියන්නේ කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කටට බ්‍රේක් නෑ කියලයි. කොහොම නමුත් හැමදාමත්…

Read More

“කවුරු මොනවා කිව්වත් අපි හරිම සතුටින් මගේ පණ.. ඒ ඇති නේද අපිට..” විශේෂ දවසක සමිතා ඇය වෙනුවෙන් එක්කළ ඒ ආදරණීය සටහන මෙන්න

කාවින්ද්‍යා අධිකාරි, අද ඇයට හරිම ආදරණීය දවසක්.. ඒ ඇයි කියන්න මේ වෙද්දී ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දන්නවා නේ.. ඇගේ උපන්දිනය.. කාවින්ද්‍යාගේ ආදරණීය පවුලටත් ඇයට වගේම මේ දවස ගොඩක් විශේෂයි.. ඔන්න ඉතින් අද ඇගේ ජීවිතයේ ඒ ලස්සන දවස වෙනුවෙන් කාවින්ද්‍යාගේ අම්මා සමිතා, මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරලා තිබුණා.. ඒ විතරක් නෙවෙයි, හැමදාමත් වගේ ඇගේ…

Read More

කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ. කර්මයෙන් ගැලවෙන්න නම් බැරි වෙයි

කෙහෙළිය ට ලියමි! පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ දවසක, මම රන්වල බලකාය එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයකට යන්න සූදානම් වෙමින් හිටියේ. තාත්තා ඒ වෙනකොට අපේක්ෂා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ. හදිස්සයේ අම්මා මට කතා කරලා කිව්වා  “Doctor පුලුවන් ඉක්මනට ගේන්න කියලා බෙහෙතක් දුන්නා ඉස්පිරිතාලේ නෑ, ඔයා හොයලා මේක අරන් දැන්ම එනවද?” කියලා. මං ඒ වෙලාවේ හිටියේ බලකායේ කට්ටියත්…

Read More
Back To Top