මගේ පළමු විවාහය මේනක වුණා නම් කොයි තරම් දෙයක්ද?

‘මුතු කිරිල්ලී’ ටෙලියෙන් කවදාවත්ම අමතක නොවන මිහිරිතම මතකයක් ආලින්දයේ සිනමාවට අරගෙන ආව නෙහාරා පීරිස් තමයි මෙදා ‘හාට්’ එකට රසවත් ඕපාදූප ටික ගෙනාවේ. නෙහාරා කියන්නේ කොහොමත් බොහොම සුන්දර වූ සරල චරිතයක්. බොරු ආඩම්බරකම් ලොකු සීන් කවදාවත් එයා ළඟ තිබුණෙ නැහැ. පත්තරේට කතාබහක් ගන්න කතාකළාමත් වෙලාව තියෙනවා නම් නිහතමානීව ඈ එයට අවස්ථාව දෙනවා. පුංචි අතපසුවීමක් වුණත් මාධ්‍යයට…

Read More

හොලිවුඩ් නිළියක් වගේ ලස්සන ස්වර්ණාගේ දුවත් සිනමාවට?

නෙත්කලු වගේම සිත්කලු බවක් ගෙන එන මේ දැකුම්කලු සේයාරුව මේ දවස්වල මුහුණු පොත පුරා දිගට හරහට ෂෙයාර් වෙනවා. ඒකට හේතුව මොකක්ද? සම්මානනීය සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චි ‘රාණි’ ෆිල්ම් එක හරහා නැවත සුවිශේෂ කතාබහට ලක්වීමද? එහෙමත් නැත්නම් සෝෂල් මීඩියාවල ඕනෑවට වැඩිය රඟන උණ ඇයට නැති නිසා හිටි ගමන් ඈ පෙනීසිටින මේ සේයාරුව ඇයට ප්‍රිය කරන රසික…

Read More

මාලනියගේ දේහය ලග සිදු වූ දේ කියන්න නිර්ධා පළමුවරට කට අරියි

ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පසුගියදා ජීවන ගමනට සමුදුන්නා.. ඇයගේ දේහයට ගෞරව කිරීම සඳහා කලා ලොවේ බොහෝ දෙනෙක් ඒ අවස්ථාවට සහභාගී වුණා.එය අතරින් රංගන ලෝකයේ තවත් මමගේ රංගන ශිල්පිනියක් වන නිර්දා උයන්හේවා නැමති රංගන ශිල්පිනියත් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී ඇය හැසිරුණු ආකාරය සහ දේහයට ගෞරව දැක්වූ ආකාරය සමාජයේ බොහෝ දෙනෙක්ගේ පිළිකුල්…

Read More

හැමදාම යන පියුමි මෙදා නොගියපු චන්දිමාල්ගේ රෝයල් බර්ත්ඩේ පාටියට නොගිය හේතුව හෙළි වෙයි

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ නම ගිය චරිතයක්.ඔහුගේ අතින් විශාල තරුණයන් පිරිසක් මනාලියන් ලෙස හැඩ වැඩ වෙනවා. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන චන්දිමාල් වඩාත් ප්‍රසිද්ධ වෙලා සිටින්නේ වසරක් පාසා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරන රෝයල් බර්ත් ඩේ පාටිය නිසයි. ඉතින් ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ කලාකරුවන් රැසක් මේ birthday පාටියට එකට සම්බන්ධ වෙනවා.පසුගිය දින මේ…

Read More

” මම කවදාවත් ඇය සහභාගි වන උත්සවවලදී ඇය ළඟටම ගිහින් හිටියෙ නෑ. එහෙම කරන එක හරි නෑ කියලා මට හිතුණා” රටක් ආදරේ කල ඇය ගැන චන්දික කියූ කතාව

හෙළ සිනමා නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මියගේ අභාවයෙන් පසුව වැඩි වශයෙන් කතාබහට ලක්වුණු චරිතයකි, චන්දික නානායක්කාර. ඔහු පිළිබඳව ලියවෙන සටහන් අතර, මීට ඉහත ඔහු මාලිනිය පිළිබඳව කළ ප්‍රකාශයන් ද හිත මිතුරන් විසින් අනාවරණය කර තිබුණා. පහතින් දැක්වෙන්නේ ද එයාකාරයෙන් චන්දික බොහෝ අවස්ථාවලදී සිය සමීපතමයින් සමඟ කියූ කතාවකි. ”ඇය එක්ක මම සිටියත්, මම කවදාවත් ඇය සහභාගි…

Read More

බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමයි සුපිරිම කියලා එයා කියන්න සමහරවිට මේ දේවල් ද හේතු වෙන්න ඇති

පොතට කලින් පිටකවරේ බලපු මම… ෆේස්බුක් එකේ වීඩියෝ එකක් දැක්කා පොඩි කෙල්ලෙක් මයික් එක දික්කලාම කියනවා “බොන කොල්ලෝ දාහක් මැද්දේ නොබොන කොල්ලෝ තමා සුපිරි කොල්ලෝ” කෙල්ල ට්‍රොල් වෙනවා සුපිරියටම..නොබොන කියන එක කියවෙන්නේ නොබෙන කියලා..අම්බානක වීඩියෝ හැදෙනවා….මාත් ඒ වීඩියෝ බලලා හිනා වෙනවා…අවධානෙ ගන්න කරනවා කියල හිතනවා කියලා හිතෙන් එක එක judgements වලට එනවා… පස්සේ මේ ළඟදී…

Read More

සුන්දර මතක ගොන්නක් මැද රටක් ආදරේ කරන ශෙහානි මේ කොහෙද ගිහින් තියෙන්නේ ?

ශෙහානි කහඳවල කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්… ඇය සතුටෙන්, නිදහසේ කාලය ගත කරන්න කැමැත්තක් දක්වනවා ඇති.. ඒ නිසාම වැඩිපුර මේ වගේ විශේෂ වෙච්ච පරිසර හොයාගෙන යන්න ශෙහානි කැමැත්තක් දක්වනවා ඇති.. මේ කියන්න යන්නේ ඇය ගත කළ තවත් ලස්සන එක් නිවාඩුවක් ගැන කතාවක්.. මිනිසුන්ගෙන් ටිකක් ඈත්වුණු ඇය මේ විදිහට කාලය ගෙවන්න තෝරගෙන තියෙන්නේ සෆාරි එකක්…

Read More

ඇගේ සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගනිමින් ලෝකය දිනූ රූ රැජින ගැන ඇසෙන ඒ කතාව මෙන්න

2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුවාංස්රි නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබුවා. 21 හැවිරිදි තරුණියක් වූ ඇය කාන්තාවන්ගේ සෞඛ්‍ය දැනුවත්භාවය කෙරෙහි ඇති විශ්වාසය, කරුණාව සහ කැපවීම හේතුවෙන් මෙවර තරගයේ කැපී පෙනුණා. 2003 මාර්තු 20 වැනි දින තායිලන්තයේ උපත ලැබූ ඔපල් සුචාටා ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ බහු රූපලාවන්‍ය තරග ජයග්‍රාහිකාවකද වූවාය. තනෙට් ඩොන්කම්නර්ඩ්…

Read More

69 බැලුවොත් තේරෙයි විවාහවුණු දෙන්නෙක්ට ආදරෙන් ඉන්න වයස බාධාවක් නෙවෙයි කියලා – දිල්රුෆා ශානාස්

අංක ‘69’ කියපු හැටියෙම එක්වරම ඔබට මතක් වෙන්නේ මොකක්ද? මට නම් ‘69’ කියන ඉලක්කම එක්ක බද්ධවුණු විවිධාකාර වූ දේවල් මේ මොහොතෙදි මතක් වෙනවා. දේශපාලනය පැත්තෙන් ගත්තොත් එකපාරට මතක්වෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න ඡන්දේ දුන්නු 69 ලක්ෂය. ක්‍රීඩාව පැත්තෙත් ගත්තොත් රසල් ආර්නොල්ඩ්, ඇන්ජෙලෝ මැතිව්ස් වගේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජර්සි අංකේ වුණෙත් 69. ඒ එක්කම…

Read More

රොෂාන් ප්‍රනාන්දු ගැන මටත් දෙයක් කියන්න තියනවා – ෆ්ලෑශ් බෑක් ගැන මිලින්ද සදරුවන් හෙළිකරන වෙනස්ම කතාව මෙන්න

මේ දිනවල හැමෝගෙම මාතෘකාව වෙලා තියෙන්නේ රොෂාන් ප්‍රනාන්දු. එක එක අය ඔහු ගැන ඔහුගේ සංගීත කණ්ඩායම ගැන විවිධ විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා ඔබ දකින්නට ඇති. මිලින්ද සදරුවන් ද තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබෙනවා. Flashback සහ Roshan Fernando ගැන මටත් දෙයක් කියන්න තියනවා. Flashback Band එකත් Roshan Fernando කියන චරිතය මට හම්බෙන්නෙ 2003…

Read More
Back To Top