රූ රැජිණියන් ගැන සුභ පණිවිඩ මැද තවත් ශ්රී ලාංකීය රූ රැජිණියක් ගැන අද ඇසුනු අනුවේදනීය කතාව මෙන්න
මෙරට නිරූපිකාවක් වන රිශී ශලෝරා සියදිවි නසාගෙන ඇති බවට ඇයගේ මිතුරු මිතුරියන් තම ශෝකය පලකරයි . Rest In Peace Rishee Shallora ඇයගේ මිතුරියක් තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ මෙලෙසින් උපුටාගැනීම මෙතැන් සිට ” අනේ ගොඩක් දුකයි Darling … හිතාගන්න බෑ.. සතුටක් ලබාගන්න කරන ආදරයක් නිසා ජිවිතේ විනාස වෙනවා නම් එහෙම කරපු අයට විදවන්න වෙයි…..
