රටම දන්න ලෝචි හොර රහසේම විවාහ වුනාද ? එහෙන් මෙහෙන් ඇහෙන කටකතා වලට ලෝචි කට අරී
ඇය සමාජ මාධ්‍ය තුළ අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්.. තමන් තුළ වූ හැකියාව හා දක්ෂතා තුළින් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න ඇය අද වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්.. ලෝචනා ජයකොඩි.. එහෙම නැත්නම් කවුරුත් ආදරය කරන ලෝචි ගැනයි මේ කතාව.. ඇය කාටත් හොරෙන් විවාහ වෙලාද…? ඒ ගැන පසුගිය දවසක කසු කුසුවක් ඇති වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇයම…
