අධ්‍යාපනයයි රංගන ජීවිතයයි දෙකම ගොඩ දාගත් රටක් ආදරේ කරන නයෝමි තක්ෂිලා අද කියන කතාව

නයෝමි තක්‍ෂිලා මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී ‘සුබ සන්ධ්‍යාවක්’ වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම නිළිය සම්මානයට හිමිකම් කියනව. මින් පෙර ඇය ‘අඳුන් ගිර’ ටෙලි නාට්‍යය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගන්නව. තම උපාධිය වෙනුවෙන් කොළඹ ආපු නයෝමි අද සම්මානනීය නිළියක්. ඒ වගේම ඇයගේ උපාධියත් සම්පූර්ණකොට අවසන්. නයෝමි ලැබූ ජයග්‍රහණය ගැන මීවිත ඇය සමග මේ විදිහට කතාබහක යෙදුණා….

Read More

අලුත් අමුත්තාව බලන්න නොඉවසිල්ලෙන් එයා ඉන්න ඇත්තේ… එදා වගේම අදත් හරිම සමගියෙන් ඉන්න ජැක්සන් පවුලට ආපු අලුත්ම සාමාජිකයා බලන්නකෝ..

තවමත් එදා වගේමයි.. කවදා හරි මේ පුංචි පැටව් ටිකත් අම්මලා ,තාත්තලා වගේම එකමුතුව ඉඳිවි.. මේ කියන්න යන්නේ ඔවුන්ගේ පවුලේ තවත් රසබර සිදුවීමක් ගැනයි.. ඇන්තනී පවුලේ ඊළඟ පරම්පරාවේ චූටිම මල්ලි නේ මාධවීගේ පුතා.. ඉතින් ඔන්න කලක් විදේශගතවෙලා හිටපු සජිතගේ පවුලේ අය මාධවීගේ මේ පුංචි පුතාව බලන්න ඇවිල්ල… සජිත, බුවී වගේම මේ ගමනේදී වැඩියෙන්ම සතුටු වෙලා තියෙන්නේ…

Read More

ඓතිහාසික කතා පුවතකින් ශ්‍රි ලාංකීය සිනමා ක්ෂේත්‍රයට පා තබපු මේ සුරූපිණිය ගැන දැනගන්න ආසයිද ?

ම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද තිලංග සුමතිපාල නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා නිර්මාණයේ යශෝධරාගේ චරිතයට පණපෙවූයේ ඉන්දියානු රංගන ශිල්පිනියක් වන හිමාංෂි ජෛන් ය. ශ්‍රී ලාංකීය බෞද්ධයන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක් ලෙස සැලකෙන යශෝධරාගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳ හා ඇයගේ ආ ගිය තොරතුරු පිළිබඳ පසුගියදා බුද්ධ මාතා සිනමා පටයේ මංගල…

Read More

කතා කරන ඇස්වලින් හිනැහෙන, කවුද මේ සංගීත් එක්ක ඉන්න අලුත් ලස්සන මුහුණ

සංගීත් එක්ක ඉන්න අලුත් ලස්සන මුහුණ… සමහරවිට ඔබ එහෙම හිතනවා ඇති… ඇය විශාරද සංජී වීරසිංහ… රුව ගුණ වගේම දක්ශතා රැසක් මිටින් අරගෙන ඉපදුණු සංජී හරිම මිහිරි සරින් ගී ගයන්නියක්… මේ දවස්වල ඇය සංගීත් විජේසූරිය සමග අලුත් ගීතයක් කළා කියලත් ආරංචි වුණා…TM ජයරත්න සහ රෝහණ බෝගොඩ සමග Classical Musical Show එකක් පවත්වමින් ආරම්භ කරපු ඇගේ BLAK…

Read More

මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා – අනූෂා දමයන්ති

මහින්ද මහත්තයාගේ අන්තිම හුස්ම පොද වෙනකල් මම එයා ළග ඉන්නවා – අනුෂා යූටියුබ් නාලිකාවට එක්වූ අනුෂා දමයන්ති මෙසේ ප්‍රකාශ කර තිබේ. පොහොට්ටුව සමඟ අනූෂාට කලකිරීමක් නැද්ද? පොහොට්ටුව සමඟ සිට, දැන් ජනතාව බහුතරයක් එය ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට කෙසේ දැනෙනවාද? “රටේ නායකයෙකු වූ මහින්ද රාජපක්ෂ කෙරෙහි මට ඇත්තේ ගැඹුරු ගෞරවයක් හා ආදරයක්. පොහොට්ටුවට වඩා මහින්ද…

Read More

මහින්ද කොළඹ නිල නිවස රජයට බාර දී එලියට බහී – මැදමුලනට යන්න බඩු අදින්න සූදානම්..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි. ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට…

Read More

කොහේ ඇවිදින්න ගියත් මට බඩ ඉරිඟු ඕනෙමයි. බඩඉරිඟු කකා වාහනේ වුණත් යන්න මම හරිම කැමතියි

නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි.   ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම අනුරාධපුරේ, පොළොන්නරුවෙ ගිය අවුරුද්දේ ගියා. ඊට අමතරව සීගිරිය, මඩු, අම්පාර වගේ තැන් වලත් Travel…

Read More

මට තවම වයස අවුරුදු 19යි තාම ඒ ගැන හිතලා නැහැ

මේ දිනවල කාගේත් කතා බහට ලක් වෙන ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන චාමර සමරවික්‍රම නිෂ්පාදනය කරන ආලවන්ති නාට්‍යයේ ශාක්‍යා කියන්නේත් මේ කලා ක්ෂේත්‍රයට ආ අලුත්ම රංගන ශිල්පිනියක්. රසඳුන මේ කතා බහ ශාක්‍යාට ජිවය දෙන ඩෙහානා ෆොන්සේකා සමඟ. ආලවන්තීහි ඔබේ චරිතය ගැන මුලින්ම කිවුවොත්? මගේ චරිතය වෙන්නේ ශාක්‍යා. ශාක්‍යා කියන්නේ ටිකක් නපුරු චරිතයක්. තමන්ගෙ අක්කාට උදවු කරන්නේ…

Read More

හොඳම යාළුවා බිරිය වෙනව කියන්නෙම ලොකු සාර්ථකත්වයක්

මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබමින් සාර්ථකව තිරගත වන ‘රෝස ආදරේ’ සිනමාපටය දක්ෂ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ නවතම සිනමා නිර්මාණයයි. සේද මාවතේ, ෆේස් ටු ෆේස්, ගෝරි, කබඩි මෙන්ම හාස්‍ය රසයෙන් යුත් උලත් එකයි පිළත් එකයි, කොළඹ සන්නිය රිටන්ස් වැනි සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනූ ඔහු ලොක්කී, ලොක්කී 2 මෙන්ම මේ දිනවල…

Read More

“හස්බන්ඩ් එක්ක අඩියක් ගහලා බලන්න හැම බිරිඳටම බෑ” – යහළුවා වුන හස්බන්ඩ් එක්ක නවසීලන්තයට වෙලා දිලිනි විඳින ජීවිතේ

පුංචි තිරයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ. ගොඩක් අය ඇයගේ දිගු වරලසට නම් බෙහෙවින් ආස කළා. හැබැයි ඉතින් දිලිනි මේ වන විට ජීවත් වෙන්නේ නවසීලන්තයේ. ඇගේ විවාහයෙන් පසු ඇයගේ හස්බන්ඩ් චරිත් වඩුගේ සමඟ නවසීලන්තයේ ස්ථිර පදිංචිට ගියා. ඉතින් දිලිනි කියන විදියට චරිත් කියන්නේ දැන් ඇගේ හොඳම යහලුවාලු. හැම බිරිඳකටම යහලුවෙක්…

Read More
Back To Top