විවාහක ලෝක රූ රැජින තරගයේ දෙවන තැන ඉෂාදි අමන්දාට

ගමනයි.. අඩසඳ වන් නළලයි.. නීල උපුල් දෙනෙතයි නාරි ලතා ගමනයි..” ඇගේ රූ ස්වභාව ගැන මීට වඩා වර්ණනා මොකටද..? මේ කියන්නේ කවුරු ගැනද..? ඉශාදි අමන්දා.. මේ වෙනකොට ලොවක අවදානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි.. මීට සුලු මොහොතකට පෙළු අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට සමත් වුණේ, දකුණු අප්‍රිකාව නියෝජනය…

Read More

පහුගිය කාලේ දුකින් හිටපු ඇය අද සතුටින් ජීවිතේ ලස්සනම දවසක් සැමරුවේ මෙහෙමයි

ඔවුන්ගේ විශාල කඩා වැටීමෙන් මාස ගණනකට පසු ආයෙත් ඒ පවුලට සතුට උදා වෙලා.. ඒ ඇයි කියන එක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.. සුජීවගේ ලොකු දුව විවාහ වෙන්න නේ දැන් යන්නේ.. ඒ සුබ ආරංචිය මේ වෙනකොට හැමෝම දන්නවා.. ඉතින් ඔන්න ඒ ගැන ඇගේ ආදරණීය අම්මා මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.. අංජලී කියන්නේ ඇගේ ලොකුම ශක්තිය…

Read More

මඩ ගහන්න එපා, නිරුවත පෙන්වන්න මම උත්සාහ කළේ නැහැ

හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ ආත්මි අක්කගේ චරිතයෙන් කලා ලෝකයට ආපු මියෝනා ද සිල්වාගේ හැසිරීම සහ විලාසිතා සම්බන්ධව විවේචන රැසක් ඇයට විරුද්ධව මේ දවස්වල සමාජ මාධ්‍යවල එල්ලවෙලා තියනවා. ඉතින් ඒ විවේචන ගැන සහ ඒවට පිළිතුරු මියෝනාගෙන් අපි අහලා බැලුවා. පළවෙනි ටෙලි නාට්‍යයෙන්ම මියෝනා රටම දන්න නිළියක් වුණා… ඔව්. නිතර දකින බොළඳ ටෙලි නාට්‍යවලට වැඩිය තරුණ පරම්පරාවේ…

Read More

කවුරු එක්ක රඟපෑවත් පුබුදු අයියත් එක්ක රඟපාන්න නම් ටිකක් බයයි මාෂි සිරිවර්ධන

ලාංකීය සිනමාව අභාවයට යමින් තිබුණු මොහොතක, ගුණාත්මක සිනමා නිර්මාණවල අහේනියක් තිබුණු යුගයක 2020 ජූලි 02 වැනිදා ඉඳන් දිවයින පුරා සිනමාශාලාවල ‘ද නිවුස්පේපර්’ (The Newspaper) නමින් චිත්‍රපටයක් තිරගත වුණා. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු වුණේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල කියන මෙරට ප්‍රවීණ නළුවන් දෙපළ. ඒ චිත්‍රපටයේ රඟපෑවෙත් මෙරට සිටින ප්‍රවීණ සහ විශිෂ්ටම ගණයේ නළු නිළි කැළක්. කොහොමහරි…

Read More

විශාල පිරිසක් එක්ක හිටිය ආනන්දට අද ඉන්නේ අපි විතරයි

සැපේදිත්, දුකේදිත් සෙවණැල්ල සේ ළඟින් සිට සසර ආ පුරුදු ලෙස ආදරය, රැකවරණය අදත් සමසිත්ව දෙන ඇය මානෙල් වානගුරු නම් වන්නීය. ඇයගේ ආදරය, රැකවරණය ලබන ඔහු ආනන්ද වික්‍රමගේ ය. සිංහල සිනමාවේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක් වූ ඩඩ්ලි සැමුවෙන් වානගුරුගේ ආදරණීය දියණිය ඇයයි. තම පියා අතීතයේ රඟපෑ “එදා රෑ, හදිසි විවාහය, ගැහැනු ගැට, පටාචාරා” වැනි චිත්‍රපට බොහෝමයක්…

Read More

මෙවර “Star Travel” විශේෂාංගය තුළින් සදැල්ල හා එකතුවන්නේ ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පිනී නතාශා පෙරේරා. නතාශා Travel කරන කෙනෙක්ද ? ටිකක් අඩුයි, විවේකයක් ලැබුණු අවස්ථාවලTravel කරනවා. ඒ වගේම Travel කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන් වල සහ ශූට්ස් වලට ඇල්ලේ ගිහින් තියනවා. බණ්ඩාරවෙල, දියතලාව වගේම…

Read More

ගයාන් ගුණවර්ධන පූජනී සමගින් විවාහ වුනු ඒ ලස්සන දවස අදයි..!

“වරල ගස්සනා බැල්ම ලස්සනා කොඳුරයි කතා..” පූජනියකගේ ආලය දිනූ කඩවසම් කුමරු ඇයත් සමඟ අද යුග දිවියට… කියන්න යන්නේ ඒ දෙන්නාගේ ආදර කතාවේ ඒ ලස්සන දවස ගැන ඇසෙන සුබ ආරංචියයි… පූජනී සහ ගයාන් දෙපළ අද යුගදිවියට එළඹිලා.. ඉතින් ඒ සුබ මොහොතට සුබ පැතුම් එක්කරන්න ගිය කලා තරු රැසක් අද මෙන්න මේ විදිහට එක් වෙලා තිබුණා.. බලන්නකෝ…

Read More

මිනිස්සු ගහපු ගල් එකතු කරලා ජානු ගත්ත අලුත්ම වණ්ඩිය ඔයාලා දැක්කද ?

ජානු එහෙම නැත්නම් කවිහාරි හපුතන්ත්‍රි හොඳ ප්‍රතිචාර වගේම විවේචන මැද්දෙන් තමන්ගේ ගමන යන කෙනෙක්. ඇත්තටම ඇයට මල්වවලටත් වඩා වැදුණු ගල් ප්‍රමාණය වැඩි ඇති. ඇයගේ පෙනුමට විතරක් නෙවෙයි ඇය කළ විවිධ ප්‍රකාශ නිසා මෑත කාලයේ වැඩියෙන්ම ට්‍රොල් වුණු රංගන ශිල්පිනියක් ලෙසත් ඇයව හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ජානු ඒ ගල්වලට බයේ හැංගුණ චරිතයක් වුණේ නැහැ. කවිහාරි කියන්නෙ…

Read More

මං ටිකක් මහත් වෙන්න ගත්තා, ඒ නිසා නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුණෙ නෑ – ශලනි

ටෙලි නාට්‍ය නිළි ශලනි ප්‍රනාන්දු හා ඇගේ සැමියා වන චිත්‍රපට අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගේ සතිඅන්ත පුවත්පතක් වෙත දක්වා තිබෙන අදහස් වලින් කොටසක් පහත පරිදිය ඒ ආදරණීය හමුවීම ගැන හර්ෂ කියමු?ඇය මට මුලින්ම හමුවෙන්නේ 2021 වසරේ ලොක්කී ටෙලි නිර්මාණයේදී. ලොක්තිගේ චරිතයට රංගනයෙන් දායක වුණේ ඇය එදා අපි අතර ඇති වුණු බැඳීම කාලයත් එක්ක වැඩි දියුණු වෙලා හොඳම…

Read More

ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳගෙන් සංවේදී සටහනක්

ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්. ඒ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි. කාලයක් රෝහල්ගතව…

Read More
Back To Top