පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කරගනියි

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත මෙම විවේචනය සිදුකර ඇත. අදාළ විවේචන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ පාප්වහන්සේ අපරාධවලට කැමති අයෙකු බවය. න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන මෙන්ම නගරවල…

Read More

ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ. මධ්‍යම ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ…

Read More

ඉන්දීය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවිසැරිය නිම කරයි

නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබේ. මියයන විට ඇය 92 වියෙහි පසුවිය. හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කෙරුණි. ඒ අනුව ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති…

Read More

සමාජ මාධ්‍යයන්ට බොරු එකතු කරන පුද්ගලයින්ට එරෙහි භාරතයේ නීති තද වෙයි

මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ විකෘති ප්‍රවෘත්ති මූලාශ්‍ර ෆේස්බුක්, යූ ටියුබ් සහ එක්ස් වැනි වේදිකාවල යොමු කරන පුද්ගලයින් සහ පොඩ්කාස්වරුන්ට එරෙහිව ඉන්දීය රජය සිය නීති රාමුව ව්‍යාප්ත කිරීමට යෝජනා කර ඇත. පසුගිය සතියේ, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඉන්දියාවේ ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතය පාලනය කරන තොරතුරු තාක්ෂණ නීති සංශෝධන යෝජනා කරමින් ‘ප්‍රවෘත්ති සහ කාලීන කටයුතු’ හා සම්බන්ධ අන්තර්ගතයන්…

Read More

ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සාර්ථකව පෘථිවියට

‘Artemis II’ මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබූ බව නාසා ආයතනය තහවුරු කළේයය. දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය…

Read More

තලපති විජේගේ ලීක්වෙයි

ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන විජේ හෙවත් ‘තලපති’ විජේ විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයේ අනවසර පිටපතක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි කම්පනයකට ලක්ව ඇති ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා පළවන්නේ….

Read More

සමාජ මාධ්‍ය මගින් පලස්තීනුවන්ට අපහාස කරමින් පුවත් පලකල සුරූපී ඊශ්‍රායල සෙබළිය ඉරාන මිසයිල ප්‍රහාරයකින් බරපතල තුවාල ලබයි

පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවකදී, ජුලියෙටා (Julieta) නැමති ඊශ්‍රායල කාන්තා සෙබළියක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හයිෆා (Haifa) ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් අසල රැඳී සිටියදී එල්ල වූ මිසයිල කොටස් (Shrapnel) වැදීමෙන් ඇය මෙලෙස අනතුරට පත්ව තිබේ. වාර්තා වන අන්දමට, මෙම ප්‍රහාරයෙන් ඇයගේ හිස්කබල බිඳී යාමකට (Skull…

Read More

මංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැර. පියෙක් දියණිය වෙනුවෙන් කරපු ලෝකයම හෙල්ලූ වැඩේ

සාමාන්‍යයෙන් දික්කසාදයක් කියන්නේ සමාජයෙන් හැංගිලා, කාමරයකට වෙලා අඬන්න ඕන කාරණයක් කියලා හිතන අයට “කනේ පහරක්” වැනි අපූරු පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේක නම් ඇත්තටම ආදර්ශමත් වගේම හරිම “කුතුහලය” පිරුණු සිදුවීමක්! වසර 8ක විවාහ ජීවිතයට අධිකරණයෙන් තිත තැබූ සැණින්, මේ ආදරණීය පියා ඇයව කැන්දාගෙන ඒමට ගියේ මංගල පෙරහැරකටත් වඩා උජාරුවටයි. හමුදා මේජර්වරයෙකු සමඟ 2018…

Read More

දකුණු ඉන්දීය සිනමාවේ දුෂ්ටයා ප්‍රකාශ් රාජ් මවගේ අවසන් කටයුතු ආගමානුකුලව කරාට කුණු බැනුම්

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රසිද්ධ නළුවෙකු වන ප්‍රකාශ් රාජ් (Prakash Raj) මෑතකදී දැඩි විවේචනයට ලක් වුණේ ඔහුගේ මවගේ අවසාන කටයුතු ඉටු කිරීම සම්බන්ධ සිදුවීමක් නිසාය. ප්‍රකාශ් රාජ්ගේ මව වයස අවුරුදු 86 දී මිය ගිය අතර ඇයගේ අවසන් කටයුතු සිදු කෙරුණේ ඇය අදහන ලද ආගම වූ ක්‍රිස්තියානි ආගමේ රීතිවලට අනුවයි. එහිදී මිනිසුන් ප්‍රකාශ්ව විවේචනය කරන්න පටන් ගත්තේ…

Read More

ඉරානයට එරෙහි යුද්ධයෙන් අමෙරිකානු සෙබළුන් 365කට තුවාල

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ක්‍රියාත්මක කරන යුද්ධයෙන් තුවාල ලැබූ අමෙරිකානු සෙබළුන් ගණන ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා. පෙන්ටගනය නිකුත් කළ නවතම වාර්තාවක් අනුව යුද, ගුවන්, නාවික හා මැරීන් යන අංශ හතරෙහිම සෙබළු 365ක් මෙසේ තුවාල ලබා ඇති බවයි සඥහන්. ඉන් වැඩි පිරිසක් තුවාල ලබා ඇත්තේ යුද හමුදා භටයින් වන අතර, එම සංඛ්‍යාව 247ක්….

Read More
Back To Top