ඝාතනය වූ සිය බලු සුරතලා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා රැකියාවෙනුත් අස් වී වසර තුනකට අධික කාලයක් සටන් කළ කත

විෂ මිශ්‍ර කළ කුකුළු මස් කැබලි ආහාරයට දීමෙන් ඝාතනය වූ සිය සුරතල් බල්ලා වෙනුවෙන් වසර තුනකට අධික කාලයක් තනිවම සටන් වැදුණු චීන ජාතික කාන්තාවක පිළිබඳ පුවතක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. තම සුරතලා වෙනුවෙන් යුක්තිය පසිඳලීම සඳහා මෙම චීන කාන්තාව සිය රැකියාව පවා අතහැර දමා නීතිය හැදෑරීමට යොමුවීම ද විශේෂත්වයකි. චීනයේ බීජිං නුවර පදිංචි…

Read More

යානයේ වැසිකිළි හුටපටය අවසන්

‘ආටිමිස් 2’ ආරම්භවී පළමු දිනයේ ම, ගගනගාමීන්ට ගැටලුවකට මුහුණ දීමට සිදුවිය. එ්, ඔරායන් යානයේ ඇති වැසිකිළිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු බැවිනි. වැසිකිළි යෑමට නොහැකි වී පැය ගණනාවක් තිස්සේ ඔවුන් අසරණ වුණු බව පැවැසෙයි. පෘථිවියේදී මෙවැනි ගැටලුවක් නැතිනම් දොෂයක් සුළු දෙයක් වගේ පෙනුණත්, අභ්‍යවකාශයේදී මේක ඉතා වැදගත් තාක්ෂණික අභියෝගයකි. ඔරායන් Orion ගගන යානයේ ඇති වැසිකිළි පද්ධතිය…

Read More

අමෙරිකානු නීතිපතිනි පෑම් බොන්ඩි ධුරයෙන් ඉවත් කෙරේ

අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව…

Read More
Back To Top