මගේ දඟකාරකමට පිරිමි ළමයි කැමැතියි – තරුණයන්ගේ අලුත්ම ක්රෂ් එක උත්පලා කියන කතාව
මං ආදරෙයි ටෙලිනාට්යයේ දඟකාර යෙනාරාගේ චරිතය රඟපාන උත්පලා පීරිස් ගැන මේ දිනවල ප්රේක්ෂකයො අතර නිතර කතබහ කරනවා. නිසාම අපි හිතුවා උත්පලා එක්ක කතා කරන්න. උත්පලා ගැන විස්තර ටිකක් කියමුද ? මම නමින් උත්පලා පීරිස් පදිංචිය පන්නිපිටිය වෘත්තියෙන් නිරූපිකාවක් සහ නිළියක් විදිහට වැඩ කරනවා. මං ආදරෙයි ටෙලිනාට්යයේ යෙනාරා වුණේ කොහොමද ? පාසල් අධ්යාපනයෙන් පස්සෙ වෘත්තීය නිරූපිකාවක් වුණාට මට පොඩිකාලෙ…
