විවාහයෙන් දින 39කට පසු රශ්මිකා හා විජේ තුන්දෙනෙක් වෙයි..
දකුණු ඉන්දීය සිනමා තරු වන රශ්මිකා මන්දනා සහ විජේ දේවරකොන්ඩා ඔවුන්ගේ මුළු ලෝකයේම අවධානය දිනාගත් විවාහ මංගල්ලයට දින 39කට පසු යළිත් සමාජ මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඒ රසිකයින් ව්‍යාකූල කළ පුවතක් සමඟයි. ඉකුත් පෙබරවාරි මාසයේ උදයිපූර් හි පැවති උත්කර්ෂවත් උත්සවයකදී සිදු වූ ඔවුන්ගේ විවාහයේ සිට චාරිත්‍ර වාරිත්‍ර ඇතුළු සියලු වැදගත් අවස්ථා මාධ්‍යයන්හි…
