මම දැන් ඇමෙරිකාවට ගිහින් වසර 16ක්. මට සිංහල අමතකත් නැහැ, අපේ සංස්කෘතිය අමතකත් නැහැ

ටීෂා පෙරේරා මීට, වසර කිහිපයකට පෙරදී ප්‍රාසාංගික වේදිකාවට නැතිවම බැරි චරිතයක් විය. රන්වන් රන් මාල පලඳා, කිරිල්ලියක් වාගේ ඉගිළෙන්නට, දම් පාට හැන්දෑවේ (සොඳුරු සීතල යාමේ) ගීත සමග මෙරට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ඇය වසර ගණනාවක සිට වෙසෙන්නේ ඇමෙරිකාවේය. එහි සිට ගීත ඇල්බම් දෙකක් පමණ නිකුත් කළ ඇය මෙවර ලංකාවට පැමිණ සිටින්නේ 24 වැනිදා පැවැත්වෙන ප්‍රසංගයකට…

Read More

ලීසිං දැම්මා කියන්නේ ආයේ වාහනයත් එක්ක එපා වෙනවා

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය රථගාය ඉතින් මෙවර ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වන දිනූෂ දිසානායක. දිනූෂ දිසානායක කියන්නේ රථගාය තියෙන කෙනෙක් ද?  හොඳටම රථගාය තිබ්බ කෙනෙක් සහ තියෙන කෙනෙක්. මැරෙනකන්ම රථගාය කියන එක නම්  නැති වෙන එකක් නැහැ. වාහනවලට ආස…

Read More

මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදියි. ඒ වෙද්දී මම සාමාන්‍ය පෙළ කරනවා

ධනංජි… ආදරය කියන දේ ඔයාට දැනෙන විදිහ කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න? මට හිතෙන විදිහට ආදරය කියන්නෙ ඉවසීම, පරිත්‍යාගය, කැප කිරීම, දරා ගැනීම, කියන මේ සියල්ලම එකතු වුණු තැනයි. ඒ ආදරය මුලින්ම ඇතිවෙන්නෙ අම්මගෙන්. එතැන් සිට අපි විවිධ විදිහට, විවිධ ප්‍රාණ හා අප්‍රාණ දේවල්වලට ආදරය කරනවා. හැබැයි මම මුලින්ම කියපු දේවල් ආදරය තුළ තියෙනවා. ආදරය නිසා…

Read More

රටේ තියෙන සෑම දෙයක් සමඟම බැදුණු කතාවක් තියෙනවා. ඒ වගේ තැන් ගොඩක අපි ඇවිද්දා

මෙවර Star Travel විශේශාංගය වෙනුවෙන් සඳැල්ල හා එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුජානි මේනකා. Travel කරන්න කොච්චර කැමතිද?  ඇත්තටම මම Travel කරන්න ගොඩාක් කැමති කෙනෙක්. ඒක මගේ තාත්තාගෙන් ලැබුණු පුරුද්දක් මම හිතන්නේ.  ඒ කාලේ තාත්තාට නිවාඩුවක් හම්බුණාම ගොඩක් ඈතක නොවුණත් කොහොමහරි කොහෙහරි ඇවිදින්න යන්න සැලසුම් කරනවා. තාත්තා ලැබෙන හැම වෙලාවෙම පිට පළාතකට හරි අපිව ඇවිදින්න…

Read More

මට කෙනෙක් ආදර යෝජනාවක් ගෙනාවත් මම ඒ කෙනාට කැමැත්ත වුණත් දෙන්නේ අම්මගෙන් තාත්තාගෙන් අහලා

දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය වෙනුවෙන්….

Read More

ඔහු ගැන මේ ඇසෙන්නේ සංවේදී පුවතක් – රසිකයින් පිනවූ ඒ ආදරණීය හඬ හිමි ඉෂාන් ‌අද සිටින තත්වය මෙන්න

මේ කියන්න යන්නේ ඉතාමත් සංවේදී පුවතක්.. ඉෂාන් බෙග්.. මේ නම් , ඒ රුව නොදන්නාකෙනෙක් අපේ රටේ නැති තරම්, එහෙත් ඔහු අද ඇත්තටම ඔත්පල වෙලා.. ඒ වුණත් ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ.. ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවා අද සිටින්නේ රෝගාතුරවයි.. ආගාත රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට රාගම පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබන…

Read More

ඒ දෙන්නාගේ ආදර කතාව දෙදරා ගිහින්ද? සචින් – දුශේනි අතරට ආව තුන්වැනියා කවුද?

සචින් සහ දුශේනි ගේ ආදරය කියන්නේ මේ කලේ ගොඩක් අය කතා බහ වෙන ආදර කතාවක්… මේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ මේ දෙන්නා ගැන හිරු ගොසිප් එකට අලුත් ආරංචියක් ලැබුණා.. ඒ ආරංචිය තමයි සචින් සහ දුශේනි අතරට තුන් වෙනියක් ඇවින් කියන එක. කවුද මේ සචින්, දුශේනි මැද්දට ආපු තුන්වෙනියා? ඒ ගැන අපි සචින්ගෙන් වගේම දුශේනිගෙනුත්…

Read More

මඟ තොටේදී හමුවුණාම අතින් අල්ලලා මුහුණ අල්ලලා ඒ අයගේ ආදරේ ප්‍රකාශ කරනවා

ජානු ටෙලි නාට්‍යයේ නෝරා කියන්නේ අපි කවුරුත් ආදරය කරපු අහිංසක චරිතයක්. ඒ වගේම ජානු ටෙලි නාට්‍යයේ නෝරා වගේම රජගෙදර නේහා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක්. ඇය නමින් ඉෂිණි විජේසිංහ. ඉෂිණි මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේම රස්තියාදුවේ ඇනා ලෙසින්. මේ කාලයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද? මේ වෙද්දී මම රඟපෑ “ජානු“ සහ “රජගෙදර“ නිර්මාණ…

Read More

ඉතාම පුද්ගලික ප්‍රශ්න ආවාම අපි දෙන්නා විතරක් ඒවා කතාබහ කරගෙන විසඳා ගත්තා

විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී – නාට්‍යයේ – ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ – ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි ප්‍රනාන්දු මේ දිනවල වැඩි දෙනා අතර කතාබහට ලක්වන ශිල්පිනියකි. ඒ කාර්යබහුලව ගෙවන රංගන ජීවිතයේ විරාමයක් ලද මොහොතක සඳනි ‘‘සඳැල්ල’’ සමග කතාබහට එක්වූ අයුරුයි මේ. සඳනි ඔබ රඟපාන විකාශය වන මේ නාට්‍ය…

Read More

මම දුව කියලා තාත්තා විශේෂයක් කරන්නේ නැහැ

අද පිනිපලස කවරය හැඩ කරන්නේ දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir…

Read More
Back To Top