සෙක්ස් නිසා ලව් කරන අය තමයි බහුතරයක් ඉන්නේ
ආදරේ කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න.? ආදරය කියන්නේ උත්තරීතර හැඟීමක්. එය අපි එකිනෙකට දැනෙන විදිහ සාපේක්ෂයි. ඉතිං ආදරය දෙම්ව්පියන්ගෙන් ලබන්නත් පුළුවන්. ප්‍රේමවන්තයාගෙන් ලබන්නත් පුළුවන්. ඒ වගේම සමාජයෙන් ලබන්නත් පුළුවන්. නමුත් ආදරයට වඩා ප්‍රේමය ලබන්න පුළුවන් පෙම්වතා හෝ පෙම්වතියගෙන් පමණයි… ඒ නිසා ආදරණීය හැඟීම උත්තරීතර සීමාවෙන් එහාට ගියාම සැබෑ ප්‍රේමයක් හමුවෙනවා කියලා…
