“එයාටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ කිව්වා… මම කිව්වා අරං ගාන්න කියලා… මම හිතන්නෙ පොර අරන් ගාලා… ඒක තමයි ඔච්චර ලස්සන” – කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා ගැන පියුමි කියන කතාව
පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.. ඇය ගැන කාලයෙන් කාලයට අහන්න ලැබෙන්නේ වෙනස් විදිහේ කතා. මේ කියන්න යන්නේ ඒ වගේ තවත් එක් කතාවක් ගැන. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බවට පොලීසිය සඳහන් කරනවා. පියුමි හංසමාලි ඊයේ…
