පොලීසියේ තිබු රියදුරු බලපත් 41ක් සොරකම් කරලා
(ගයාන් සූරිය ආරච්චි) වැලිමඩ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ තිබූ රියදුරු බලපත්‍ර 41 ක් සොරා ගත් බව කියන සැකකරුවෙකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලය පවසයි. සැකකරු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී එම රියදුරු බලපත්‍ර ඔහුගේ නිවසේ නිදන කාමරයේ මේස ලාච්චුවක් තුළ තිබියදී පොලිසිය සොයාගෙන ඇත. බීමතින් රිය පැදවීමේ චෝදනාව මත…
