ගණේමුල්ල සංජීවට මරු කැඳවූ වෙඩික්කරු මෙන්න – Video
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි. වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් ඉහතින් දැක්වේ. අද (19) උදෑදන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි. නේපාලයේ…
