ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. මේවන විට ගිනි නිවීමේ රථ තුනක් උපයෝගී කර ගනිමින් අදාළ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් ඇතැයි ද වාර්තා වේ. ඡායාරුප : චතුරංග ඒකනායක වෙනත් පුවත් – නාමල් රාජපක්ෂට නොතීසි! කොළඹ…
