ලංකාව හැඩය ගත් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් සොයා ගනියි

ලංකාව හැඩය ඇති හැඩයෙන් දුර්ලභ ස්වභාවික නිල් මැණිකක් තමන් විසින් මිලදී ගත් බව රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඊයේ (26දා) පැවසුවේය. මෙම නිල් මැණික තමන් කරවිට ප්‍රදේශයේ මැණික් ගරන තැනැත්තෙකුගෙන් මිලදි ගත් බව යක්දෙහිවත්ත ප්‍රදේශයේ පදිංචි රොහාන් වසන්ත දිසානායක මහතා පැවසුවේය. මෙම නිල් මැණික දෙස එකවර බැලුවිට එය පෙනෙන්නේ ලංකාවේ භූමි සැලසුමය. යාපන අර්ධද්වීපය වෙන්ව…

Read More

ත්‍රීරෝද රථ කොල්ලකන කල්ලියක් අල්ලයි

කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම් වල දි සංවිධානාත්මක අයුරින්  තීරෝද රථ සොරාගත් පුද්ගලයන් තිදෙනකු සහ  එම සොරබඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් කෝටියකට ආසන්න වටිනා තීරෝද රථ නවයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියකුද වන බව පොලිසිය කියයි. කොළඹ බාල දක්ෂ මාවත…

Read More

සීදූවේ වෙඩි තැබීමක් අයෙක් මරුට:දෙකකට තුවාල

සීදූව ලියනගෙමුල් වෙළබඩ පාරේ සිදු වූ වෙඩි තැබීමෙන් 53 හැවිරිදි අයකු මීට සුළු වේලාවකට පෙර මීගමුව රෝහලේ දී මියගිය බව රෝහල් පොලිසිය කියයි. ඔහුගේ පියා සහ සහෝදරයකු තුවාල ලබා මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් පිරිස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පැමිණි මෝටර් රථය ගෝවින්න මාර්ගයේ නවතා තිබියදී සොයාගත් බව…

Read More

සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ෆ්‍රේම් එල්ලලා – ක්ලබ් වසන්තගේ බිරිද ප්‍රථම වරට සියල්ල හෙළි කරයි – වීඩියෝව මෙන්න

එක මතක් කරන්න අකමැති උනත් මට නිතරම ඒක මතක් වෙනවා. මම ඩුබායි ගියා මගේ ව්‍යාපාරික වැඩකට. ඒකට ගිහිං ආවට පස්සේ තමයි මහත්තයා කිව්වේ ඕපනින් එකක් තියෙනවා යන්න ඕනේ කියලා. අපි දෙන්නගේ ෆොටෝ එක දාලා ලස්සනට හදලා එවලා තිබ්බා. මම මහත්තයගෙන් ඇහුවා සිකුරුටි ලෑස්තිද කියලා එයා කිව්වේ මේ පොඩි මනුස්සයෙක් ඇයි අපි එයාලට ෂෝ දාන්නේ කියලා….

Read More

දෙවියනේ එච්චර දඩුවමක් – බීමතින් රිය පදවන රියදුරන්ට දෙන්න යන දඩුවම මෙන්න

මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටීමට පොලීසිය කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි. එබැවින් බීමතින් රිය ධාවනය නොකරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පොලීසිය මේ බව නිවේදනය කළේ ඉකුත් පැය 24…

Read More

විෂ එන්නත් කර කාන්තාවක් ඝාතනය කළ සිද්ධියක් ගැන විමර්ශන

විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බවය. දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර,…

Read More

මාධවිගේ සැමියා කසුන් මහේන්ද්‍රගේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේ

ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබේ. දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී…

Read More

මෙරටට ගෙන් වූ තවත් ඖෂධ ගැන බය හිතෙන අනාවරණයක්

නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙරටට ගෙන්වන ලද ඖෂධවල තවත් කාණ්ඩ 13 ක් පසුගිය සති දෙක ඇතුළත භාවිතයෙන් ඉවත් කර ඇතැයිවෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. ඉකුත් සතියේදී ඖෂධ කාණ්ඩ අටක්ද මේ සතියේ දී ඖෂධ කාණ්ඩ පහක් ද වශයෙන් ඖෂධ කාණ්ඩ දහතුනක් මෙසේ ඉවත් කර…

Read More

අනේ දෙවියනේ, බෙහෙත් ගන්න ගිය දරුවා – තිදෙනෙක්ට දිවි අහිමි වුණු හැටන් බස් රථ අනතුරේ තවත් තොරතුරු රැසක් එළියට

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට පත් වීම සම්බන්ධව තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඊයේ උදෑසන 10ට පමණ මෙම අනතුර සිදුව තිබුණා. අනතුර සිදුව ඇත්තේ රියැදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් වන අතර එය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටී තිබුණි. අනතුරින් අනතුරින්…

Read More

එකම මාසේ එක දිගටම නිවාඩු හතරක් – 2025 වසරේ ඔබට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයටයි. අප්‍රේල් මාසයට යෙදී ඇති නිවාඩු ගණන 04ක්.  පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර තිබෙනවා. එමෙන්ම මෙවර සිංහල සහ…

Read More
Back To Top