සීගිරි පර්වතයේ දොරටුවක්? කොහොමද මෙහෙම වෙන්නේ? මෙන්න ඔබට ගැටලුවක් වූ ඒ ප්‍රශ්න වලට උත්තර

කලින් ලිපියේ අපි සිංහ පාදයේ අසල ඇති කටාරම් සහ අභ්‍යන්තරයේ දොරටුවක් තිබුනා යයි සලකන්න පුළුවන් සාධක ගැන කතා කරා. එතැනදී මතු වුනු ගැටළු කිහිපයක් තමයි, එහෙම දොරටුවක් තිබුනා නම් ඒ දොරටුව පර්වතය උඩින් සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? ඇතුලෙන් දොරටුවක් තිබුන නම් එළියෙන් අපිට පෙන කැපුම් මොනවද? මේ ලිපියෙන් ඒ ගැටළු කිහිපයට විසඳුම් හොයන්න උත්සහ කරමු. 1.දොරටුවක්…

Read More

සීගිරිය පර්වතය ඇතුලෙන් දොරටුවක්? සිගිරිය ගැන ඔබ නොදත් අභිරහස් හෙලිදරව්වක් මෙන්න

සීගිරිය කියන්නේ අභිරහස් පිරුණු තැනක්. ඒ අභිරහස් අතරින් සමහර දේවල් මතයන් පමණක් වෙන අතරේ සමහර දේවල් අපිට ඔප්පු කල හැකි දේවල්. ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ ඕනෙම කෙනෙක්ට හොඳින් නිරීක්ෂණය කලොත් පැහැදිලිව පෙනෙන ඒ වගේ අභිරහසක් විසඳගන්න මුලක් වෙන්න පුළුවන් විදියේ කාරණාවක්. සීගිරියේ පර්වතය ඇතුලෙන් දොරටුවක් තිබ්බ කියල සීයා කෙනෙක් කරන පාපොච්චාරණයත් එක්කම ඒ…

Read More

අවුරුදු 34න් මහාචාර්‍ය පදවිය ලැබූ ලංකාවේ ලාබාලතම විශේෂඥ වෛද්‍යවරයා

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ කායික රෝග පිළිබඳ ළාබාලතම මහාචාර්යවරයා විශේෂඥ වෛද්‍ය චාමර ලක්මාල් දළුගම. වසරකදී රන් පදක්කම් 9ක් ශිෂ්‍යත්ව සහ සම්මාන 15ක් හිමි කර ගත් පේරාදෙණියේ පළමු වෛද්‍ය සිසුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසයේ වෛද්‍ය සිසුවෙක් එක වසරකදී රන් පදක්කම් නවයක් ශිෂ්‍යත්ව සහ සම්මාන පහළොවක් ලබා ගත් ප්‍රථම අවස්ථාව හිමිකරගෙන තිබුනේ දළුගම ආරච්චිගේ චාමර ලක්මාල්…

Read More

පියා වෙනුවෙන් තම ජීවිතය පවා අවධානමකට ලක් කරගත් දියණියක් වුණු රාඛි.. මිහිපිට දෙව්දුවක් බඳු ඇය ගැන ඇසෙන කතාව මෙන්න

ඇය තවමත් වයස අවුරුදු 19ක තරම් වූ ලාබාල වයසක තරුණියක්. ඒත් ඒ හිතේ තිබුණු ශක්තිය නම් ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. මේ කියන්න යන්නේ අන්න ඒ විශේෂ සිදුවීම ගැන ඇසෙන කතාවයි. පියාගේ අක්මාවෙහි ක්‍රියාකාරිත්වයෙන් 90% ක්ම අකර්මණ්‍යය වී ඇති බව දැනගත් දියණිය තම අක්මාවෙන් 65% ක් පරිත්‍යාග කරන්නට සූදානම් වෙනවා. අද වෙනකොට ඒ සියලුම…

Read More

“එදා සුජිත් අයියයි, නිශානුයි එක්ක එළිවෙනකන්ම නැටුවා. එළිවෙනකොට මම හිටියේ සැටියක නිදාගෙන. ඇඳුම් තැනින් තැන වැටිලා තිබුණා.”

සිස්ටම් එක වෙනස් වෙලා. මේ කියන සිස්ටම් වෙනස් කළේ තාක්ෂණය විතරක්ම නෙවෙයි. තාක්ෂණයත් එක්කම මිනිස්සුත් වෙනස් වුණා… එදා මිනිස්සු තමන්ගේ දුක පාලුව නිවාගන්න සිංදු ඇහුවා, බජව් දැම්මා. පිට්ටනිවල ක්‍රිකට් ගැහුවා. වෙල් යායවල් වල දිව්වා. ඒත් අද…හැමදේම එකම එක ස්මාර්ට් දුරකතනයකට සීමා වෙලා ! මේ දුරකතනය අතපත ගාන පුංචි උන් මුලු ලෝකෙම අයිති කරගෙන…   සතුට…

Read More

එයත් එක්ක මධුසමය ගතකරන්න කලින් මෙන්න මේ කරුණු ටික ගැන ඔයත් අනිවාර්යයෙන්ම දැනගන්න.

මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ. අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව. සැහැල්ලුවෙන් එයට මුහුණ දීම පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම…

Read More

අනියම් පෙමට හොරෙන් තවත් පෙමක් පටන්ගත් සැමියෙකුට වෙච්ච දේ.

විවාහක දෙදරු පියෙක් හා දෙදරු මවක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාටත් හොරෙන්ය. අදාල පුරුෂය කාන්තාවගේ ගෙදර පැමිණීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති අතර ඒ පැමිණෙන කාලය තුල ඔහු තවත් කාන්තාවන් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන යාමට උත්සාහ දරා ඇත. එලෙස එක් දිනක් මෙම පුරුෂය අනියම් කාන්තාවගේ නිවසට යාබද තවත් නිවෙසකට ගොස් ඇත්තේද වෙනත් කාන්තාවකගේ පහස…

Read More

කවදා හෝ ඔබේ මුත්‍රා වර්ණ දෙස බලා එයින් කියවන මේ දේ ගැන දැනුවත් වී තිබේද ? මුත්‍රා වර්ණයේ තේරුම මෙන්න

ඔබ කවදා හෝ ඔබේ මුත්‍රා වල වර්ණය දෙස බලා එයින් කියවෙන්නේ කුමක්දැයි සිතා තිබේද? ඇත්ත වශයෙන්ම, මුත්‍රා වල වර්ණයෙන් ඔබේ ශරීරය තුළ සිදුවන බොහෝ දේ ගැන පැවසිය හැකියි.   පැහැදිලි හෝ ලා කහ පැහැය බොහෝ විට ඔබ දැකිය යුත්තේ මෙම වර්ණයයි. මෙයින් අදහස් වන්නේ ඔබ හොඳින් ජලය පානය කර ඇති බවත්, ඔබේ වකුගඩු නිසි ලෙස ක්‍රියා…

Read More

ඔබේ පාවහන්වලින් එන අප්‍රසන්න දුඟද නිසා ඔබත් අපහසුතාවට පත්වෙලා ඇති. ආයෙත් එහෙම නොවෙන්න මේ ක්‍රම භාවිත කරලා බලන්නකෝ.

සමහරවෙලාවට අධික දහඩිය දැමීම නිසා අපි විවිධ අපහසුතාවලට ලක්වෙනවා. පාවහන් පැලඳීමේදී පාදවලට දහඩිය දැමීම නිසා පාවහන්වලින් අප්‍රසන්න දුගඳක් හැමීම තියෙන ගැටලුව අපි හැමෝටම තියෙන විශාල ගැටලුවක්.  මෙය කාන්තා අපට පමණක් පොදු ගැටලුවක් වන්නෙත් නැහැ. පාසල් යන දරුවන්ට රැකියාවට යන ස්වාමි පුරුෂයන්ට මේ ගැටළුවට තදබල ලෙස ලක් වන්නට සිදුවනවා. මොකද අපි උෂ්ණත්වය අධික රටක ජීවත්වන අය…

Read More

වයසට යාම පාලනය කරන විටමින් වර්ග ගැන ඔබ දන්නවද ?

අපි අනිවාර්යයෙන්ම ශරීර අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබා ගත යුතුයි. වයසට යාම පාලනය කර ගැනීම සඳහා ලබා ගත යුතු විටමින් වර්ග මොනවද කියලා මේ ලිපියෙන් අපි බලමු . විටමින් A වයසට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ යුතු විටමින් වර්ග වලින් ප්‍රධානම විටමින් වර්ගයක් ලෙස විටමින් A හඳුන්වන්නට පුළුවන්.වැඩිහිටි අයෙකුගේ ආහාර වේලක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය…

Read More
Back To Top