නිරුවත දිහා කලාත්මක ඇසින් බලන්න පුළුවන් නම් ලංකාවේ මිනිස්සු මෙච්චර කුලප්පු වෙන්නේ නැහැ
මේ දිනවල අතිශය ජනප්‍රිය ඉල්මහේ කුරුල්ලෝ මියුසික් වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන් වශී කළ නටාෂා රොෂෙල් වර්තමාන යුගයේ නිරූපණ ක්ෂේත්රයේ නියැළෙන දක්ෂ සරාගී නිරූපිකාවක්ද වනවා. ඇය මියුසික් වීඩියෝ ගණනාවක රංගන නිරූපිකාවක ලෙස කරළියට පැමිණියත් ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ නිරූපිකාවක් ලෙසිනි. සම්පූර්ණ නම – නටාෂා රොෂෙල් ලියනගේ වයස- අවුරුදු 28 පදිංචිය – කඩවත පාසල- ශාන්ත ජෝසප් විද්‍යාලය,ග්‍රෑන්ඩ්පාස්. මම ඉගෙන ගන්න ලොකු ආසාවක්…
