රිලවුව රට යවන්න ව්‍යාපෘතියක් පටන් ගන්න යයි?
චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසනවා. රිලවුන් ලක්ෂයක් විනයේ සත්වොද්‍යන වලට යැවීමට තමා පියවර ගත් අවස්ථාවේදී ඇතැම් පරිසර වෙදින් අධිකරණ ක්‍රියාමාර්ගයට ගිය බැවින් එය අත්හිටු වීමට සිදු වූ බව පැවසූ අමාත්‍යවරයා පරිසර වේදි සංවිධාන සමඟ තමා…
