චීන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශවල විශේෂ අවධානයක් – ඒ ගැන ඇසෙන කතාව මෙන්න
චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වසංගත රෝග විද්‍යායතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ. කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවට අද වාර්තා වුණා. එච්.එම්.පී.වී ලෙසින් හදුන්වන…
