ලීසිං දැම්මා කියන්නේ ආයේ වාහනයත් එක්ක එපා වෙනවා

වාහනවලට ආදරය කරන අය වෙනුවෙන්ම ගෙන ආපු විශේෂාංගය රථගාය ඉතින් මෙවර ඒ වෙනුවෙන් අපි සම්බන්ධ කරගත්තේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වන දිනූෂ දිසානායක. දිනූෂ දිසානායක කියන්නේ රථගාය තියෙන කෙනෙක් ද?  හොඳටම රථගාය තිබ්බ කෙනෙක් සහ තියෙන කෙනෙක්. මැරෙනකන්ම රථගාය කියන එක නම්  නැති වෙන එකක් නැහැ. වාහනවලට ආස…

Read More

මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදියි. ඒ වෙද්දී මම සාමාන්‍ය පෙළ කරනවා

ධනංජි… ආදරය කියන දේ ඔයාට දැනෙන විදිහ කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න? මට හිතෙන විදිහට ආදරය කියන්නෙ ඉවසීම, පරිත්‍යාගය, කැප කිරීම, දරා ගැනීම, කියන මේ සියල්ලම එකතු වුණු තැනයි. ඒ ආදරය මුලින්ම ඇතිවෙන්නෙ අම්මගෙන්. එතැන් සිට අපි විවිධ විදිහට, විවිධ ප්‍රාණ හා අප්‍රාණ දේවල්වලට ආදරය කරනවා. හැබැයි මම මුලින්ම කියපු දේවල් ආදරය තුළ තියෙනවා. ආදරය නිසා…

Read More

රටේ තියෙන සෑම දෙයක් සමඟම බැදුණු කතාවක් තියෙනවා. ඒ වගේ තැන් ගොඩක අපි ඇවිද්දා

මෙවර Star Travel විශේශාංගය වෙනුවෙන් සඳැල්ල හා එකතු වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී සුජානි මේනකා. Travel කරන්න කොච්චර කැමතිද?  ඇත්තටම මම Travel කරන්න ගොඩාක් කැමති කෙනෙක්. ඒක මගේ තාත්තාගෙන් ලැබුණු පුරුද්දක් මම හිතන්නේ.  ඒ කාලේ තාත්තාට නිවාඩුවක් හම්බුණාම ගොඩක් ඈතක නොවුණත් කොහොමහරි කොහෙහරි ඇවිදින්න යන්න සැලසුම් කරනවා. තාත්තා ලැබෙන හැම වෙලාවෙම පිට පළාතකට හරි අපිව ඇවිදින්න…

Read More

මට කෙනෙක් ආදර යෝජනාවක් ගෙනාවත් මම ඒ කෙනාට කැමැත්ත වුණත් දෙන්නේ අම්මගෙන් තාත්තාගෙන් අහලා

දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir Queen Kuweni මුද්‍රා නාට්‍යය වෙනුවෙන්….

Read More

ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු සිසුවාගේ මව පාසලට එරෙහිව නඩු මගට

කොළඹ අන්තර්ජාතික පාසලේ 15 හැවිරිදි සිසුවකු වූ ජිවෝන් සෝරෝ සිංගේ අකල් මරණය සම්බන්ධයෙන් එම පාසලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඔහුගේ මව තීරණය කර ඇති බව වාර්තා වේ. අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයෙන් වැටී ජිවෝන් සහ ඔහුගේ මිතුරියක් මියයෑමේ සිදුවීම පසුගිය මාස කිහිපය පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ජිවෝන්ගේ මව චෝදනා කර ඇත්තේ මෙම ඛේදවාචකයට හේතු…

Read More

ආචාර්ය නන්දලාල් වීරසිංහ “වසරේ ශ්‍රී ලාංකිකයා” වෙයි

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර තිබෙනවා.මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු…

Read More

අනතුරුදායක ලෙස පුද්ගලයෙක් කාර් බොනට් එකේ ගෙන ගිය රියදුරු සොයා පරීක්ෂණ අරඹයි

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. ඊයේ (03) දහවල් මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර පොලීසිය විසින් මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන…

Read More

නිල් චිත්‍රපට නිළියකගේ හුටපටයකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්

නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයක්. මේ අනුව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන…

Read More

මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව පෙන්වා දුන්නේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව…

Read More

ඔහු ගැන මේ ඇසෙන්නේ සංවේදී පුවතක් – රසිකයින් පිනවූ ඒ ආදරණීය හඬ හිමි ඉෂාන් ‌අද සිටින තත්වය මෙන්න

මේ කියන්න යන්නේ ඉතාමත් සංවේදී පුවතක්.. ඉෂාන් බෙග්.. මේ නම් , ඒ රුව නොදන්නාකෙනෙක් අපේ රටේ නැති තරම්, එහෙත් ඔහු අද ඇත්තටම ඔත්පල වෙලා.. ඒ වුණත් ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ.. ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවා අද සිටින්නේ රෝගාතුරවයි.. ආගාත රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට රාගම පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබන…

Read More
Back To Top