මට හෙන විතරයි ගහල නැත්තේ.. මේ දවස්වල සේල් වැඩියි – පියුමි හංසමාලි
පසුගියදා පැවති ඩිලානි අබේවර්ධන උපන්දින සාදයට එක්වූ මේ කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වන පියුමි හංසමාලි එහිදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී අලුත්ම විස්තර කියා සිටියේ පහත පරිදිය. නිවේදිකා: හොඳයි, මගෙත් එක්ක ඉන්නවා ගොඩ කාලෙකට පස්සේ බියුටිෆුල් පියුමි හන්සමාලි. පියුමි හන්සමාලි: හායි. නිවේදිකා: හායි, කොහොමද ඔයාට? පියුමි හන්සමාලි: ගොඩක් හොඳින්. නිවේදිකා: පියුමි, අද හරි ලස්සන දවසක්. මේ ඩිලානි…
