මිරන්ත ඝාතනය කළ හැටි අම්බලන්ගොඩ CCTV පිටවේ

අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේදී වර්ෂවිතාන මිරන්ත නැමති ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. එම දර්ශනවලට අනුව, පළමුව රතු පැහැති මෝටර් රථයක් පැමිණ අදාළ ව්‍යාපාරිකයා ගමන් ගත් යතුරුපැදියේ ගැටී එය පෙරළා දමනු ලබයි. ඉන් අනතුරුව, ව්‍යාපාරිකයා පසුපස පන්නා යන තුවක්කුකරුවෙකු විසින් ඔහුට වෙඩි තබන අයුරු…

Read More

අනියම් ඇසුර මරණයකින් කෙළවර වුන හැටි

මහඔය පොලිස් වසමේ, බොරපොළ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම අපරාධය රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවත්, තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් මරණයට හේතු වී ඇති බවත් වාර්තා වේ. මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඔය, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 31 හැවිරිදි එක් දරු…

Read More

මං ආදරේ කළේ දමිත් ෆොන්සේකාට එයා වෙනස් වුණා – රතු රෝසේ චාපා කලකට පසු

අනූව දශකයේ ‘රතු රෝස’ කියලා ටෙලිනාට්‍යයක් ඕගොල්ලෝ බලන්න ඇතිනේ. ඒකේ, ‘රතු රෝස’ එකේ චාපාට හිටියේ ඇය. ජීවිතයටම රඟපාලා තියෙන්නේ එකම එක ටෙලිනාට්‍යයක විතරයි. හැබැයි ඒ රඟපෑම, ඒ ආදරණීය බව, අදටත් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය රසිකයින්ගේ හිත්වල සදා රැඳෙනවා. ‘ගෝල්ඩන් මෙමරීස් විත් කැලුම්’ යූටියුබ් වැඩ සටහනින් ‘රතු රෝස’ ටෙලිනාට්‍යයේ ආදරණීය චාපා නමින් වන්දනා ලියනාරච්චි පැමිණ කථාබස් කරනවා.රඟපෑමින්…

Read More

මාලිමා මන්ත‍්‍රීගේ විදුහල්පති සැමියා හා පුත‍්‍රයා කෝටි දෙකක හෙරොයින් සමග අත්අඩංගුවට

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදුහල්පතිවරයෙකු සහ ඔහුගේ 22 හැවිරිදි පුත්‍රයා පොලිස් භාරයට ගෙන තිබේ.  එප්පාවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී, සැකකරුවන් විසින් හෝටලයක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 22 වන එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 54…

Read More

මුහුදේ කුඩු තොග පාවේ

2025.11.05 වන අද දින උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10 ක් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනා ගෙන ඇති අතර සම්පූණ…

Read More

“පුතා වෙනුවෙන් විතරයි අපි ජීවත් වෙන්නෙ රත්තරං.” රටක් ආදරේ කරන මාධවී ඇන්තනී පුංචි කෛලාෂ් වෙනුවෙන් එක් කල ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.

මේ කියන්න යන්නේ ඇත්තටම ඔවුන්ගේ ජීව්තවලට වාසනාව , සතුට රැගෙන ආව පුංචි කෛලාෂ් ගැන ඇසෙන කතාවක්. කෛලාෂ් නිසා ඒ දෙන්නාගේ ජීවිත මොන තරම් නම් අලුත් වෙලාද..? මාධවී වගේම කසුන් තමන්ගේ පුංචි පුතා ගැන කතා කරන හැම මොහොතකම ඉන්නේ හද පිරි සතුටකින්. ඔන්න ඉතින් මේ පුංචි පවුල තවත් විශේෂ කටයුත්තක් වෙනුවෙන් ගාල්ල පැත්තේ ගිහින්. ඒ තවත්…

Read More

එයාර් ඉන්දියා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයාගේ සංවේදී කතාව මෙන්න..

ඒ බිහිසුණු අනතුර, අදටත් බොහෝ දෙනාට මතකයේ ඇති මේ කියන්න යන්නේ මාස ගණනකට පසු ඇසෙන ඒ විශේෂ ආරංචිය මොකක්ද කියලා දන්න්වාද? මගීන් 241 දෙනෙකුගේ ජීවිත බිලිගත් එයාර් ඉන්දියා ගුවන් යානා අනතුරින් දිවි ගලවාගත් එකම පුද්ගලයා වන විශ්වෂ්කුමාර් රමේෂ් ප්‍රකාශ කර ඇත්තේ, තමා ජීවත්ව සිටින ලොව වාසනාවන්තම මිනිසා” ලෙස හැඟෙන නමුත්, ශාරීරිකව සහ මානසිකව දැඩි පීඩාවකින්…

Read More

දැදුරු ඔය ඛේදවාචකයක්… එකම පවුලේ පහක් දැදුරු ඔයට බිලි

කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා  විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුත්තලම දැතරු ඔයේ දියේ නෑමෙන් සිටි එකම පවුලේ පස්දෙනෙකු දැදුරු ඔයේ දියේ ගසාගෙන ගොස් ඇති බව වාර්තාවේ, එලෙස දී ගසාගෙන ගොස් ඇත්තේ අවුරුදු දාසයත් විසි පහත් අතර තරුණයන් බවද ඥාතීන් පවසයි , එලෙස දී ගසාගෙන ගොස් ඇති අයගෙන් එක් අයෙකු මේ වන විට බේරා ගැනීමට…

Read More

ටියුෂන් යනවා කියා පිටවගිය සිසුවියන් කොල්ලාගේ ගෙදර දවස ගත කරලා

අතීත රහසිගත ප්‍රේමය අද කාලයේ ඇත්තේ එළිපිටය. නව පරම්පරාව ඇතැමුන්  ‘රූම් යන්නේ’ ගෙවල් වලටය. පොතුපිටිය නගරයේ පැවැත්වෙන උපකාරක පන්තියකට සහභාගී වන බවට දෙමාපියන්ට දන්වා නිවෙස්වලින් පිටත්ව ගිය 14 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනෙකු, ඔවුන්ගේ පෙම්වතුන් යැයි සැකකෙරෙන තරුණයන් දෙදෙනෙකු සමග රක්වාන, රඹුක ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී පොතුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිසුවියන් දෙදෙනා රඹුක…

Read More

ගංජා වවන්න දේශීය අයෝජකයන්ටත් අවසර දෙනවා..- සෞඛ්‍ය නි. ඇමති

මෙතෙක් විදේශීය සමාගම් සඳහා පමණක් සීමා වී තිබූ කංසා වගා ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා දේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා ආයෝජන මණ්ඩලය විසින් පනවා ඇති දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයින් තෝරාගෙන ඇති බවයි. මෙම මූලික ව්‍යාපෘතිය…

Read More
Back To Top