මම දුව කියලා තාත්තා විශේෂයක් කරන්නේ නැහැ

අද පිනිපලස කවරය හැඩ කරන්නේ දෙවංගි නවෝද්‍යා වික‍්‍රමසිංහ. ඇය ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ සහ දිල්හානි වික‍්‍රමසිංහ යුවලගේ කුලුඳුල් දියණියයි. ඔස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය ලැබූ දෙවංගි මේ වෙද්දී උපාධිධාරිනියක් වගේම ගුරුවරියක්. දෙවංගි මේ දිනවල ලංකාවට ඇවිත්. ඒ සිය පියා වන ප‍්‍රවීණ නර්තනාචාර්ය සහ නර්තන ශිල්පී චන්දන වික‍්‍රමසිංහ 2025 වසරේ මුලින්ම වේදිකාවට ගෙන The Noir…

Read More

ගොඩක් මහන්සි වෙලා කැප කිරීම් ගොඩක් කරලා, මානසිකව බිඳ වැටීම් වුණ අවස්ථා ගොඩක් එක්ක ආවෙ

විටෙක ඈ “පාරාදීසේ” ටෙලි නිර්මාණයේ  චංචලා හෙවත් චංචිය. තවත් විටෙක “පිරිමි ළමයි” ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් චරිතවලට පණ පොවමින් පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් සමඟයි මේ කතාබහ. මේ දවස්වල කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරා ගොඩක් ජනප්‍රියයි නේද? ඔව් ඇත්තටම.  ශිවගුරුනාදන් මහත්මයගෙ අධ්‍යක්ෂණයකින් සහ සද්ධාමංගල අයියගෙ තිර රචනයකින්…

Read More
Back To Top