ආචාර්ය නන්දලාල් වීරසිංහ “වසරේ ශ්‍රී ලාංකිකයා” වෙයි

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර තිබෙනවා.මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු…

Read More

අනතුරුදායක ලෙස පුද්ගලයෙක් කාර් බොනට් එකේ ගෙන ගිය රියදුරු සොයා පරීක්ෂණ අරඹයි

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. ඊයේ (03) දහවල් මෙම සිදුවීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර පොලීසිය විසින් මෝටර් රථයේ බොනට්ටුව මත ගමන් කළ පුද්ගලයා කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. කෙසේවෙතත්, මෙම රථයේ රියදුරු මේ වන විට මෝටර් රථයද රැගෙන…

Read More

නිල් චිත්‍රපට නිළියකගේ හුටපටයකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට දඬුවම්

නැවත පත්වීමට නියමිත හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුදල් වංචා නඩුව සම්බන්ධයෙන් ජනවාරි 10 වන දින දඬුවම් නියම කරන බව නිව්යෝර්ක්හි විනිසුරුවරයෙකු සඳහන් කර තිබෙනවා. ඒ ඔහු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර වීම විශේෂත්වයක්. මේ අනුව නිව්යෝර්ක් විනිසුරු ජුවාන් මර්චන් සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන…

Read More

මේ අවුරුද්දෙ හැම පුද්ගලයෙක් ගෙන්ම 136,000 ක බද්දක් අයකරන්න වන බවට ප්‍රකාශයක්

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් පැටවීමට හේතු වී ඇති අතර, එය රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව පෙන්වා දුන්නේ එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති ‘ආණ්ඩුවේ අලුත් බදු ක්‍රමය සහ නව වසරේ ආර්ථිකය’ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව…

Read More

ඔහු ගැන මේ ඇසෙන්නේ සංවේදී පුවතක් – රසිකයින් පිනවූ ඒ ආදරණීය හඬ හිමි ඉෂාන් ‌අද සිටින තත්වය මෙන්න

මේ කියන්න යන්නේ ඉතාමත් සංවේදී පුවතක්.. ඉෂාන් බෙග්.. මේ නම් , ඒ රුව නොදන්නාකෙනෙක් අපේ රටේ නැති තරම්, එහෙත් ඔහු අද ඇත්තටම ඔත්පල වෙලා.. ඒ වුණත් ඒ හඬේ රසමිහිරියාව නම් තවමත් අඩුවක් නැහැ.. ඉෂාන් බෙග් නම් වූ මේ ප්‍රතාපවත් කලාකරුවා අද සිටින්නේ රෝගාතුරවයි.. ආගාත රෝගී තත්වයක් හේතුවෙන් ඔහු මේ වෙනකොට රාගම පුනරුත්තාපන රෝහලේ ප්‍රතිකාර ලබන…

Read More

චීන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශවල විශේෂ අවධානයක් – ඒ ගැන ඇසෙන කතාව මෙන්න

චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී වසංගත රෝග විද්‍යායතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ. කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවට අද වාර්තා වුණා. එච්.එම්.පී.වී ලෙසින් හදුන්වන…

Read More

ඒ දෙන්නාගේ ආදර කතාව දෙදරා ගිහින්ද? සචින් – දුශේනි අතරට ආව තුන්වැනියා කවුද?

සචින් සහ දුශේනි ගේ ආදරය කියන්නේ මේ කලේ ගොඩක් අය කතා බහ වෙන ආදර කතාවක්… මේ ආදරේ ගැන නොදන්න කෙනෙක් නෑ මේ දෙන්නා ගැන හිරු ගොසිප් එකට අලුත් ආරංචියක් ලැබුණා.. ඒ ආරංචිය තමයි සචින් සහ දුශේනි අතරට තුන් වෙනියක් ඇවින් කියන එක. කවුද මේ සචින්, දුශේනි මැද්දට ආපු තුන්වෙනියා? ඒ ගැන අපි සචින්ගෙන් වගේම දුශේනිගෙනුත්…

Read More

මඟ තොටේදී හමුවුණාම අතින් අල්ලලා මුහුණ අල්ලලා ඒ අයගේ ආදරේ ප්‍රකාශ කරනවා

ජානු ටෙලි නාට්‍යයේ නෝරා කියන්නේ අපි කවුරුත් ආදරය කරපු අහිංසක චරිතයක්. ඒ වගේම ජානු ටෙලි නාට්‍යයේ නෝරා වගේම රජගෙදර නේහා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම ලේඛිකාවක්. ඇය නමින් ඉෂිණි විජේසිංහ. ඉෂිණි මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ප්‍රේම රස්තියාදුවේ ඇනා ලෙසින්. මේ කාලයේ ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද? මේ වෙද්දී මම රඟපෑ “ජානු“ සහ “රජගෙදර“ නිර්මාණ…

Read More

හැමෝටම ලකුණු දී 5 ශිෂ්‍යත්ව විභාග අර්බුදය අවසන් කරයි

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර මහතා අද (1) පස්වරුවේ මේ බව පවසා සිටියේය. ඉකුත් සැප්තැම්බර් මස 15 වනදින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ…

Read More

ඉතාම පුද්ගලික ප්‍රශ්න ආවාම අපි දෙන්නා විතරක් ඒවා කතාබහ කරගෙන විසඳා ගත්තා

විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී – නාට්‍යයේ – ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ – ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි ප්‍රනාන්දු මේ දිනවල වැඩි දෙනා අතර කතාබහට ලක්වන ශිල්පිනියකි. ඒ කාර්යබහුලව ගෙවන රංගන ජීවිතයේ විරාමයක් ලද මොහොතක සඳනි ‘‘සඳැල්ල’’ සමග කතාබහට එක්වූ අයුරුයි මේ. සඳනි ඔබ රඟපාන විකාශය වන මේ නාට්‍ය…

Read More
Back To Top