අහිතකර කොලෙස්ටරෝල් කැද එකක් බීලා නැත්තටම නැති කර ගමුද ? නිවැරදිව සාදන විදිහ මෙන්න

බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ.  කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් . අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා. නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය  ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා….

Read More

දඹුල්ල පොලිසියේ තිදෙනෙක්ගේ වහාම ක්‍රියාත්මක පරිදි සේවය අත්හිටුවයි

දඹුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ සේවය වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවීමට දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයා විසින් කටයුතු කර තිබෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් දඹුල්ල සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත සිදුකරනු ලැබූ පැමිණිල්ලකට අදාළව සිදු කරනුය් ලැබූ විමර්ශණවලින් අනතුරුව ඊයේ (10) දිනයේ දී දඹුල්ල ඔරලෝසු කණුව අසල රාත්‍රී ජංගම සංචාර රාජකාරි යෙදී සිටි…

Read More

අපරීක්ෂාකාරී රිය ධාවන වීඩියෝ එවන්න පොලීසියෙන් නව ‘WhatsApp’ අංකයක්

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය ධාවන සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමුකිරීම සඳහා, පොලීසිය විසින් නව ‘WhatsApp’ අංකයක් හඳුන්වාදී තිබේ. නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ සඳහා 070-4755600 දරන දුරකථන අංකයෙන්ද අවස්ථාව සලසා ඇති බවය. මෙම අංකය රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සමීප අධීක්ෂණයෙන් යුක්තව, පැය 24 පුරාම ක්‍රියාත්මක බව අදාළ නිවේදනයේ…

Read More

තුවාල සිරුරේ නෑ – හෝමාගම පුද්ගලික සරසවි සිසුවාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

හෝමාගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අවුරුදු උත්සවයකින් පසුව පැවති සාදයක් අතරතුරදී මියගිය සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණය විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා. පහරදීමෙන් සිදු වූ මාරාන්තික තුවාල සිරුරේ දක්නට නොලැබෙන බවට එම වාර්තාවේ සඳහන් බව පොලිසිය පැවසුවා. ඒ අනුව සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රජ පරීක්ෂකවරයා වෙත යොමු කෙරුණා. විශ්වවිද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයකින් අනතුරුව…

Read More

අලුත් අවුරුද්දේ තෙල් ගහන්න QR ඕනි නෑ

උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අද (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය. කෙසේ නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බව ද හෙතෙම පැවසීය. එමෙන්ම ඩීසල්…

Read More

ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්

(අංජුල මහික වීරරත්න) 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවල සහ පාර්ලිමේන්තුවේ මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා මෙම පැමිණිල්ල කර තිබේ.

Read More

ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමෙන් පසු ගගනගාමීන් සාර්ථකව පෘථිවියට

‘Artemis II’ මෙහෙයුම යටතේ ඉතිහාසගත චන්ද්‍ර මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය, සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණියේය. ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබූ බව නාසා ආයතනය තහවුරු කළේයය. දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය…

Read More

තව අවුරුදු දෙසීයක් ඇයව ජීවත් කරවන්න ඒ ඇති – නිළි රැජිණ වෙනුවෙන් ලකී ඩයස් කළ ඒ ආවේගශීලී ඉල්ලීම

කලා ලෝකයේ ඉන්න ප්‍රවීණ වගේම සෘජු අදහස් ප්‍රකාශ කරන රංගන ශිල්පියෙක් තමයි ලකී ඩයස්. ඔහු සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර දකින්නට ලැබෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මෑතකදී ඔහු සිය මුහුණුපොතට එකතු කළ සටහනක් හැමෝම අතර කතා වෙනවා…ඒ අපේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපයට හානි කරන්නට මාන බලන පිරිසක් ගැන ඔහු මෙන්න මේ විදියට කියනවා… “මම…

Read More

අම්මේ මම ඉස්කෝලේ ගිහින් එනවා, කියා ගිය පුතා මඟදීම සදහටම නිහඬ වෙයි. මිතුරා රෝහලේ හුස්මක් සමඟ සටන් කරයි…

අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පාසල් සිසුන් දෙදෙනා යතුරුපැදියක ගමන් කරමින් සිට ඇති අතර අදාළ යතුරුපැදිය පෙරළී, මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝලාන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අර්.එම් සෙනෙත් අවිශ්ක නැමති 16 හැවිරිදි…

Read More

හෝමාගම සාදයේදී සරසවි සිසුවා මියගියේ හෘදයාබාධයකින්

හෝමාගම ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර මියගිය, සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී මෙම සාදය පවත්වා තිබූ අතර එහිදී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හට ගෙන තිබුණි….

Read More
Back To Top