ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි

(අංජුල මහික වීරරත්න) සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “කප්රුක” ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම මුදල ප්‍රදානය කෙරිණි.  සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ත්‍යාග මුදල ප්‍රදානය කෙරුණු අතර  ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතාටද මෙහිදී ඇගැයීම් සහ…

Read More

හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට වත්කම් ප්‍රකාශයක් භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (10) සිය වත්කම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබේ. දින 14 තුළ සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී තිබුණි. එම දින 14ක කාලය අදින් අවසන් විය. ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා…

Read More

විශ්වාස භංගය පරාදයි… මාලිමා මුළු ආණ්ඩුව ඡන්දය දී ජයකොඩිගේ ඇමතිකම බේරයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය. එහිදී අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමි වූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49කි. විපක්ෂයේ මන්ත්‍රීවරු බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය භාරදී තිබුණේ රාජ්‍ය මූල්‍ය පාඩුව, ජාතික බලශක්ති ආරක්ෂාව අනතුරේ හෙළීම, දූෂිත ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය හැසිරවීම, ‘දූෂණය වරද’ සඳහා…

Read More

ඔහු හදිසියේම සිහිසුන්ව ඇද වැටුණා.. “Love Bite” එකක් තරුණයෙකුගේ ජීවිතයක් උදුරාගනී..

ආදරය නිසා ජීවිතයක් අහිමි වේවිද..? මෙක්සිකෝවෙන් වාර්තා වූ මෙම පුවත මුළු ලොවම මවිතයට පත් කළ දුර්ලභ වෛද්‍ය වාර්තාවක් වුණා. මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.. ආදරවන්තයන් අතර සෙනෙහස පළ කිරීමට හුවමාරු කරගන්නා “Hickey” නැතිනම් “Love Bites” මාරාන්තික විය හැකි බව ඔබ කවදා හෝ සිතුවාද.? මෙක්සිකෝවේ පදිංචි 17 හැවිරිදි ජුලියෝ මැකියාස් ගොන්සාලෙස් (Julio Macias Gonzalez) සිය…

Read More

තලපති විජේගේ ලීක්වෙයි

ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන විජේ හෙවත් ‘තලපති’ විජේ විසින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වන අවසන් සිනමා නිර්මාණය ලෙස සැලකෙන “ජන නායගන්” (Jana Nayagan) චිත්‍රපටයේ අනවසර පිටපතක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි කම්පනයකට ලක්ව ඇති ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තා පළවන්නේ….

Read More

ලයිට් කපන්න ඕන ජවිපෙ මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වල – චාමර සම්පත්

ඉදිරියේදී විදුලි කප්පාදුවක් එනවා නම් විදුලිය කැපිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල බවත් අනිත් අයගේ නිවෙස්වල විදුලිය කැපීම නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙමින් පවතින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ නිවෙස්වල විදුලිය…

Read More

නුවන් තුෂාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලයි

2026 ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීම එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයෙන් සමාව ඉල්ලා තිබේ. එම ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කරගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු…

Read More

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට හානි කළොත් වැඩ වරදියි

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. අද (10) පෙරවරුවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ බස් නැවතුම්පළට හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක…

Read More

අරක්කු බෝතලයක් අල්ලස් ගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

අල්ලස් ලෙස මත්පැන් බෝතලයක් ලබාගැනීමේ චෝදනා මත ධර්මපුරම් පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (9) අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පැමිණිලිකරු විසින් මිලදී ගත් නව යතුරුපැදිය පසුගියදා (8වැනිදා) අංක තහඩු නොමැතිව ධාවනය කිරීමේ වරදට සහ ආදායම් බලපත්‍රයක්…

Read More

“පච මදිවට හොරු – අනුරට බෑ” සජබය පාරට බහී පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

බත්තරමුල්ල, දියත උයන අසල පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී සමගි ජන බලවේගය විරෝධතාවක් ආරම්භ කර තිබේ. විරෝධතාව හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු රථවාහන තදබදයක් ඇති වී ඇති බවද වාර්තා වේ. ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවේ නියැලෙයි. මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු…

Read More
Back To Top