වෙසක් පොහොයට දන්සල් පවත්වන පාර්ශ්වයන්ට PHI වෙතින් දැනුම්දීමක්
එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ.පී. බොරලැස්ස මහතා පැවසුවේ ඒ අනුව දන්සල් පැවැත්වීමට අදහස් කරන පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර එම දන්සල ලියාපදිංචි කරන ලෙසත්ය. එහිදී…
