එළඹෙන උත්සවසමයේ සුරාසැල් වැසෙන දින ගැන විශේෂ දැනුම්දීමක්..

එළඹෙන උත්සව සමයට කලින් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි. සුරාසැල් වැසෙන ඒ දින මොනවාද..? සිංහල හා හින්දු අලුත් අවු­රුදු යෙදෙන ලබන 13 සහ 14 දෙදින සිය­ලුම සුරා­සල් වසා තැබෙන බව සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් පව­සනවා. ඒ අනුව රජයේ අනු­මැ­තිය ඇතිව සිංහල අවු­රුදු සමයේ සුරා­සල්, රට­බීම හල්, හෝටල් ආප­න­ශාලා හා කැරෝකි ආප­න­ශාලා හිමි­යන් මත්පැන් අලෙවි…

Read More

සමාජ මාධ්‍ය මගින් පලස්තීනුවන්ට අපහාස කරමින් පුවත් පලකල සුරූපී ඊශ්‍රායල සෙබළිය ඉරාන මිසයිල ප්‍රහාරයකින් බරපතල තුවාල ලබයි

පසුගියදා ඉරානය විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාර මාලාවකදී, ජුලියෙටා (Julieta) නැමති ඊශ්‍රායල කාන්තා සෙබළියක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හයිෆා (Haifa) ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක් අසල රැඳී සිටියදී එල්ල වූ මිසයිල කොටස් (Shrapnel) වැදීමෙන් ඇය මෙලෙස අනතුරට පත්ව තිබේ. වාර්තා වන අන්දමට, මෙම ප්‍රහාරයෙන් ඇයගේ හිස්කබල බිඳී යාමකට (Skull…

Read More

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් බීමත්ව රිය පදවා පොලිස් දැලට හසුවෙයි!

ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ව දණගැස්වූ ඕස්ට්‍රේලියාවේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර්, මෙවර මාංචු වැටෙන වැඩක් කරගෙන කියන පුවත දැන් ලෝකය පුරා ලැව්ගින්නක් වගේ පැතිරෙනවා. 39 හැවිරිදි වියේ පසුවන මේ හිටපු සුපිරි තරුව පසුගියදා සිඩ්නි නුවරදී පොලිස් දැලට හසු වී තිබෙන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මොහොතකයි. සිද්ධිය වෙන්නේ නැගෙනහිර සිඩ්නි හි මරූබ්‍රා (Maroubra) ප්‍රදේශයේදී. හදිසි මාර්ග පරීක්ෂාවකට…

Read More

මංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැර. පියෙක් දියණිය වෙනුවෙන් කරපු ලෝකයම හෙල්ලූ වැඩේ

සාමාන්‍යයෙන් දික්කසාදයක් කියන්නේ සමාජයෙන් හැංගිලා, කාමරයකට වෙලා අඬන්න ඕන කාරණයක් කියලා හිතන අයට “කනේ පහරක්” වැනි අපූරු පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේක නම් ඇත්තටම ආදර්ශමත් වගේම හරිම “කුතුහලය” පිරුණු සිදුවීමක්! වසර 8ක විවාහ ජීවිතයට අධිකරණයෙන් තිත තැබූ සැණින්, මේ ආදරණීය පියා ඇයව කැන්දාගෙන ඒමට ගියේ මංගල පෙරහැරකටත් වඩා උජාරුවටයි. හමුදා මේජර්වරයෙකු සමඟ 2018…

Read More

රුධිර සීනි සහ කොලෙස්ටරෝල් බලාගෙන ඉද්දී අඩු කරන විශ්මිත පානය

රුධිර සීනි පාලනයට සහ කොලෙස්ටරෝල් අඩු කිරීමට උළුහාල්වල ඇති පුදුම බලය අපේ මුළුතැන්ගෙයි අත්‍යවශ්‍ය කුළුබඩුවක් වන උළුහාල්, ඇත්තටම කුළුබඩුවකට එහා ගියපු පුදුම හිතෙන ඖෂධයක් බව ඔබ දන්නවාද? දේශීය වෙදකමේදී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී උළුහාල් සලකන්නේ විවිධ කල්ක, අරිෂ්ඨ, ආසව වැනි ඖෂධ සෑදීමට යොදාගන්නා විශ්මිත ගණයේ ඖෂධයක් විදිහටයි. ඉතින්, අපි බලමු මේ පොඩි උළුහාල් ඇටවල සැඟවිලා…

Read More

රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළට

අද දවසේ රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා. මේ ආරංචිය අන්න ඒ ගැනයි. බලන්නකෝ මේ වෙනකොට පවුමක මිල ගණන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය.. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,366,224.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,500.00ක් ලෙසයි. ඒ අනුව කැරට් 24 ග්‍රෑම්…

Read More

එකම සතිපොල පක්ෂ දෙකක් සතියක් තුල දෙවතාවක් විවෘත කරයි

බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් අලුත්ගම, වැලිපැන්න පාරේ පිහිටි සතිපොළ දේශපාලන පක්ෂ දෙකක මැදිහත්වීම මත දෙවතාවකදී විවෘත කිරීමේ පුවතක් වාර්තා වේ. මෙම සතිපොළ ප්‍රථමයෙන් පසුගිය මස වැනිදා බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීම මත විවෘත කෙරිණිඑහිදී වෙළෙඳුන් දිරිමත් කිරීම සඳහා මාස තුනක කාලයක් කිසිදු බදු අය කිරීමකින් තොරව වෙළෙඳ කටයුතු කිරීමට අවස්ථාව ලබා දී තිබුණි කෙසේ වෙතත් දින බේරුවල…

Read More

“අනේ මට සුබා එක්ක ටිකක් කතා කරන්න තිබුණා නම්’ කියලා හිතුණා..” රහසේම සැඟවගිය ඇය ගැන මාධවී හද සසල කළ කතාවක් මුහුණුපොතට එක්කරයි..

ඇයගේ නික්මයාම ඊයේ බොහෝ දෙනා සංවේගයට පත් කරන කාරණාවක් වුණා.. කලකට කලින් සිංහල සිනමාවේ කාගේත් ආකර්ශනය දිනාගත්ත ඇය නමින් සුභාෂිනී බාලසුබ්‍රමානියම්. අසෝක හඳගමයන්ගේ “ඉනි අවන්” (Ini Avan) චිත්‍රපටයේ ඇය කළ ප්‍රධාන නිළි භූමිකාවත්, ආනන්ද අබේනායකයන්ගේ “තාරා” ටෙලි නාට්‍යයේ ඇයගේ රංගන ජීවිතයේ නොමැකෙන මතක සලකුණු කළා. කොහොම වුණත් කලකට ඉහතදි තමන්ගේ හිතාදර මිතුරියක් වුණු ඇයගේ නික්මයාම…

Read More

විදුලිය කපනකොට නිල වශයෙන් දන්වනවා. – අමාත්‍ය කුමාර ජයකොඩි

පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කරන බවට එල්ල වන චෝදනා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. යම් හෙයකින් සැලසුම් සහගත විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පිළිබඳව කල්තියා නිල වශයෙන් දැනුම් දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳවැටීම් වාර්තා වන නමුත්, එම බිඳවැටීම් යථා තත්ත්වයට…

Read More

ගල් අගුරු හොද නරක බලන්නෙ මං කාල බලල නෙමෙයි. – ජනපති

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හේතුවෙන් විදුලි උත්පාදනයේදී සිදුවන අතිරේක වියදම් කිසිදු ලෙසකින් පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකරන බවත්, එම පාඩුව අදාළ සැපයුම්කාර සමාගම්වලින්ම අයකර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ගල් අඟුරු බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 900ක් වුවද, අභ්‍යන්තර කාර්යක්ෂමතාව සඳහා වැයවන ප්‍රමාණය අඩු වූ පසු පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 810ක් පමණක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා…

Read More
Back To Top