නිළි රැජිණගේ ජීවිත කතාව චිත්රපටයකට නඟයි.. ප්රධාන නිළිය කවුරු වෙයිද ?
සිංහල සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකාගේ ජීවිත කතාව පාදක කොටගෙන නිර්මාණය කෙරෙන “රැජිණියේ” චිත්රපටයේ මූලික කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා. මෙහි මූලික අදියරේ සාකච්ඡා පසුගිය දා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. නිළි රැජින මාලනී ෆොන්සේකාගේ චරිතය අළලා සිදුකෙරෙන නිර්මාණයක් යනු දැවැන්ත සිනමා කාර්යයකි. ඒ සඳහා ඇයගේ රූපයට, තරු ගුණයට හා හැකියාවට සමාන වන නිළියක් වර්තමාන…
