තරුණියන් හඩවමින් නදීමාල්ගේ අතගත් පතිනිය

ශ්‍රී ලංකා ගායන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ ගායකයෙක් වන අමල් පෙරේරාගේ ආදරණීය පුත්‍රයා වන නදීමාල් පෙරේරා කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන තරුවක්.

විශේෂයෙන්ම ගැහැණු ළමයින්ගේ ක්‍රශ් එකක් කිව්වොත් හරියටම හරි.

ඉතින් නදීමාල් පෙරේරා පසුගිය දවසක ඔහු විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය පෙම්වතියට proposed කරනවා. ළඟදිම මේ දෙන්නගේ විවාහ ගිවිස ගැනීමත් සිදුවෙයි කියලා තමයි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ.

ඉතින් ඇය හරිම ලස්සන තරුණියක් ඇයව නදීමාල්ට හොඳටම ගැලපෙනවා කියලා තමයි ඔහුට ආදරේ කරන රසික රසිකයන් සඳහන් කරන්නේ. ජීවිතය ලස්සනටම ගෙවන්න ඔවුන් දෙදෙනාටම අපිත් හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top