මේ තරම් ලස්සනක්. ඒ හිනාව නම් වශියක්. පුංචි තිරයේ අහිංසකාවියගේ හැඩ බලන්නකෝ

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුණු ආදරණීය රංගන ශිල්පිනියක්.
නිල්මිණි තෙන්නකෝන්ව කවුරුත් දන්නේ පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට ..

ඉතිං , නිල්මිණි තාමත් එදා වගේම ලස්සනයි. එයාගේ ඇස් හරිම සුන්දරයි. එයා දවසින් දවස ලස්සන වෙනවා.

නොයෙක් විලාසිතා අනුගමනය කරනවා.

ගවුම් කියන්නේ නිල්මිණිට හරිම හැඩ ඇදුමක්.

මේ ලස්සන විලාසිතවෙන් එයාට අපුරු සුන්දරත්වයක් එකතු කරනවා.

බලන්නකෝ මේ විදියහට හරිම ලස්සනට විලාසිතාවකින් සැරසුණු නිල්මිණි මුහුණු පොතට මේ ෆොටෝස් එකතු කරලා තිබුණා.

බලන්නකෝ එයාගේ ලස්සන .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top