හිත සැනසෙන ලස්සනම රූපයක්. ශෙරිල් කියන්නේ සුරංගනාවියක්. බලන්නකෝ මේ ෆොටොස් ටික .

ෂෙරිල් කියන්නෙ කවුරුත් ආදරේ කරන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්නෙ.
ජනප්‍රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද වන ශෙරිල් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ.
ඔන්න රුවනුයි ශෙරිලුයි ලඟඳි විදෙස් සංචාරයකට ගිහින්.ඒ ලස්සන ෆොටෝස් ෆේස් බුක් ගිණුමට එකතු කරලා තිබුණා..
ඒ මෙන්න මෙහෙමයි.
බලන්නකෝ ලස්සන .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top