ප්‍රසංග වේදිකාවේ ගිනි සිළුව අමේලියා, ඇගේ 18 වැනි උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ.

අමේලියා විජේසූරිය කියන්නේ අද වෙනකොට මෙරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්.
ඇය මේ තරම් ජනප්‍රිය චරිතයක් වුණත් තවම වයසින් ළාබාල යුවතියක් කියන එක බොහෝ දෙනෙක් මේ වෙද්දිත් දන්නා කාරණයක්.
ඔන්න මේ ළඟදි දවසක අමේලියා ඇගේ 18 වෙනි උපන්දිනයය සමරලා.
පවුලේ අයත් එක්ක සතුටු වුණු ඒ දවසේ ඡායාරූප පෙළක් ඇය මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය පිටු අතරට ඇය එක් කරලා තිබුණා.
කාගේත් ආදරේ දිනාගත්ත මේ සුන්දර චරිතය එදා දවසේ සතුටුවුණේ කොහොමද කියලා දැක ගන්න ඔබත් කැමතියි නේද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top