අමේලියා විජේසූරිය කියන්නේ අද වෙනකොට මෙරට ප්රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්.
ඇය මේ තරම් ජනප්රිය චරිතයක් වුණත් තවම වයසින් ළාබාල යුවතියක් කියන එක බොහෝ දෙනෙක් මේ වෙද්දිත් දන්නා කාරණයක්.
ඔන්න මේ ළඟදි දවසක අමේලියා ඇගේ 18 වෙනි උපන්දිනයය සමරලා.
ඔන්න මේ ළඟදි දවසක අමේලියා ඇගේ 18 වෙනි උපන්දිනයය සමරලා.