අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු. අපි මේ ජීවිතේ.

සංජීව ලොන්ලියස් කියන්නේ ලංකාවේ සංගීතයට වෙනස් ආ‍රක් එකතු කරපු තරුවක් කිව්වොත් හරි.. ඔහුගේ අමු සින්දු අතිශය ජනප්‍රියයි…
ඒ වගේම ඔහුට හැමෝම හරි ආදරෙයි…

සංජීව සිය මුහුණු පොතට අපුරු පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා… ඒ ඉතාලියේ Capri ISLAND වලදී …

ඒ මෙන්න මෙහෙම කැප්ෂන් එකක් එක්ක…

” අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු… අපි මේ ජීවිතේ… ”

ඉතිං බලන්නකෝ පින්තූර ටික කොහොමද කියලා ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top