තරු ගොසිප්අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු. අපි මේ ජීවිතේ. Hatharawatin_adminOctober 4, 202501 mins සංජීව ලොන්ලියස් කියන්නේ ලංකාවේ සංගීතයට වෙනස් ආරක් එකතු කරපු තරුවක් කිව්වොත් හරි.. ඔහුගේ අමු සින්දු අතිශය ජනප්‍රියයි… ඒ වගේම ඔහුට හැමෝම හරි ආදරෙයි… සංජීව සිය මුහුණු පොතට අපුරු පින්තූර කිහිපයක් එකතු කරලා තිබුණා… ඒ ඉතාලියේ Capri ISLAND වලදී … ඒ මෙන්න මෙහෙම කැප්ෂන් එකක් එක්ක… ” අපිත් යනවා දවසක ලී කූඩුවේ එතෙක් විඳිමු… අපි මේ ජීවිතේ… ” ඉතිං බලන්නකෝ පින්තූර ටික කොහොමද කියලා …. Post Views: 200 Post navigation Previous: අමු පළතුරු පමණක් ආහාරයට ගත් තරුණිය බාලි දූපතේ හෝටල් කාමරයක් තුළ මියගොස් සිටියදී හමුවේNext: ඔයාගෙත්අත පය හිරි වැටෙනවද? හිරි වැටෙන්න හේතු හා පිළියම් මෙන්න Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.
හොඳම රංගනයට හිමි ජාත්‍යන්තර සම්මාන වලට නිර්දේශ වුනු මහේන්ද්‍ර සහ රන්දික ගැන ඇසෙන සතුටු හිතෙන පුවත මෙන්න November 11, 2025
දිනිති දැන් ට්‍රැක් එකට වැටිලා… නෑ.. දිනිති කොහොමත් හිටියේ ට්‍රැක් එකේ… ජහුටා, පහේ ළමයි තුලින් රටේම ආදරේ දිනාගත් ඇය ගැන ඇසෙන කතාව මෙන්න November 11, 2025