බෙල්ලන්විල ‘මැණිකා’ ජීවිතයට සමුදෙයි.

බෙල්ලන්විල රජමහා විහාරයට අයත් මැණිකා ඇතින්න ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


මීට මිනිත්තු 15කට පමණ පෙර මැණිකා  ඇතින්න ජීවිතක්ෂයට පත් වූ බවයි අප කළ විමසීමකදී බෙල්ලන්විල රජමහා විහාරය පවසා සිටියේ.

ජීවිතක්ෂයට පත්වන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top