ඇය හරිම සුන්දරයි… කවුරුත් ඇයට ආදරෙයි… ගීත්මා බණ්ඩාර කියන්නෙ පුංචි තිරයේ දඟකාර රුවැත්තියක්…
ඇයට ම අනන්‍ය සුන්දර රූපය නිසාම ඇය ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයින්ට මතක හිටින චරිතයක් බවට පත් වෙනවා.
ඉතින් ගීත්මා තායිලන්තයේ අපුරු සංචාරයක නිරත වෙලා තිබුණා .
මේ ඇය මුහුණු පොතට එක්කරලා තිබුණු ඒ සංචාරයේ ඡායාරූප කිහිපයක්…
බලන්නකෝ එයා හරිම කියුට් නේද ?













