අද දවස හැඳින්වෙන්නේ No Bra Day යනුවෙනුයි.
No Bra Day යනු පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය දිරිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස කාන්තාවන්ට බ්‍රෙස් රහිතව යාමට දිරිගන්වනු ලබන වාර්ෂික සැමරුම් දිනයක්.
පියයුරු පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් මේ දිනය නම් කර තිබෙනවා.
ඒ වගේම සෑම විනාඩි දහතුනකටම වරක් කාන්තාවක් පියයුරු පිළිකාවෙන් මිය යන බවටයි සදහන් වෙන්නේ.
ඒ නිසාම අපේ ආදරනීය කාන්තාවන් ඔබේ පියයුරු ගැන අවධානයෙන් වගේම හැකිනම් හැකිවිටකදි ඔබේ පියයුරුත් පරික්ෂා කරගැනීම වටිනවා.
