දඹුල්ල ආර්ථිකයේ එක් වරක් වැසිකිලි යන්න වට්ටක්කා කිලෝ දෙකහමාරක් යයි

ඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිළියට එක් වරක් යාම සඳහා රුපියල් 100 ක මුදලක් අයකරන බව ගොවීන් කියති.

ඒ අනුව පැය ගණනාවක් සිටින ගොවින්ට මුත්‍රා කිරීම සඳහා වරකට වටට්ටක්කා කිලෝ තුනහමාරක් පමණ අලෙවි කිරීමට සිදුවී ඇති බවටත් ඔවුන් චෝදනා කරති.

ප්‍රවාහන ගාස්තු බීජ අනෙකුත් නිෂ්පාදන වියදම එකසේ බලපෑවද තම නිෂ්පාදනවලට මිලක් නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top