ශ්‍රියන්තට 50යි.. කුරුළු කැදැල්ලක සතුට.

ශ්‍රියන්ත – කුසුම් කියන්නේ හරිම ආදරණීය යුවලක්..


ඒ දෙන්නාගේ කලා ලෝකය වගේම පවුල් ජීවිතයත් හරිම සුන්දරයි කියලා මේ ප්‍රවීණ යුවළ දිහා බලන ඕනෑම කෙනෙකුට හිතෙනවා..

ඉතින් පුංචි තිරයේ පමණක් නොව රිදී තිරයේත් අභිමානවත්, ගාම්භීර, මේ අති දක්ෂ රංගන ශිල්පියා ඊයේ සිය උපන්දිනය සැමරුවා.

ඒ වගේම ඔහුන්ගේ විවාහ සංවත්සරයත් ඊයේ දිනට දී තිබුණා.
Photography – Studio Cloudy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top